මෙහෙම සැලරි ප්‍රසිද්දියේ දාන්නේ අපිට කෙලවන්න නේත

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    🤣 PHP කරන උන්ට ලක්ෂ 2 වැඩී මම කියන්නේ.

    උන්ට පීසා දීලා බෝතලයක් දුන්නාම රෑ එළිවෙනකම් වැඩ. ඇස් වලින් දැකලා මේ කියන්නේ. 😆
    Aththa

    Oh thin bn php karanwa kiyanne. Oya ganata unath cv kiyak gihin athi kiyala hithanawada
    ------ Post added on Jan 3, 2025 at 5:37 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo
    PHP කරන උන් ඉන්නවා 30ක් 40ක් දුන්නම වැඩ ගන්න පුළුවන් හරක් වගේ.... UCSC එකේ ගොඩක් දැන්ටම ඇප්ලයි කොරලා ඇති....
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    අඩෝ weblook උන් ෆොටෝ බලලා ද ඉන්ටවිව් කෝල් කරන්නේ 🤣🤣

    https://weblook.com/wp-content/uplo..._IMG_2516-scaled-e1719400355973-1300x1300.jpg

    https://weblook.com/wp-content/uploads/2024/08/IMG_3404-1300x1300.jpg

    හොඳයි හොඳයි 🤣
    ඔෆර් එක දෙන්න නූඩ් එහෙමත් ඉල්ලයිද දන්නැහ් 🙃

    UCSC එකේ ගොඩක්
    ඒ ඇයි?
    ------ Post added on Jan 3, 2025 at 8:57 PM
     
    • Haha
    Reactions: gnilukshi

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    සල්ලි තියෙන එකා සල්ලි නැති එකාට දෙන්නේ අඩුම මිල.

    ඒක කේවල් කරගන්න තමයි Qualifications, experince හදාගන්නේ.

    තව ගේම් දෙන්න පුරුදු වෙන්නේ.

    මම නම් කියන්නේ අඩු මිලකට හරි ගිහින් experince එකක් ගන්න එක වැදගත්.
     
    • Like
    Reactions: Shamal3001

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    oya huttte company ekata yanna epa tharahakaryekwath

    man oke interview gihin thyenwa wena role ekakata

    ganu tikak nam hitiya hena posh kali kiyala hithan eth unge athi labbak na
    maha eka interview karanne i mean owner uge thiyenne henama daspi mindset ekak.
    e wagema ekek hambuna meeta kalekata klin wadakarapu thana project ekakata hire karala.
    u uge employee la ta katha karanna danne na client wechcha apita katha karanna danne na,
    habayi company ekenuth hire karanwa ayi unge ganan aduyi neh

    methanath ehema thama,
     
    • Like
    Reactions: Shamal3001

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    oya huttte company ekata yanna epa tharahakaryekwath

    man oke interview gihin thyenwa wena role ekakata

    ganu tikak nam hitiya hena posh kali kiyala hithan eth unge athi labbak na
    maha eka interview karanne i mean owner uge thiyenne henama daspi mindset ekak.
    e wagema ekek hambuna meeta kalekata klin wadakarapu thana project ekakata hire karala.
    u uge employee la ta katha karanna danne na client wechcha apita katha karanna danne na,
    habayi company ekenuth hire karanwa ayi unge ganan aduyi neh

    methanath ehema thama,
    nahaya widala inna kari kalla neda mmmmm kada nam hodai