මෙහෙම හරක් එක්ක මොන රට හැදිල්ලක්ද

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ට්‍රිලියන 12ක් ණය අරගත්ත රටේ වත්කම ට්‍රිලියන 1.8ක් විතරක් උනේ ඇයි කියල හිතන්න බැරි තරම්වත් මොලයක් නැති මිනිස්සුත් එක්ක මොන රට හැදිලිද
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    මයිත්‍රී යනකොට විදේශ සන්චිත ප්‍රමාණයක් ඉතිරි කරල ගියා. මුන් වට වෙල ඒකටත් කෙලියා ආව ගමන්. තව කාපං කිරිබත් උයාන, කාල කන්න දීපු උන්ට ගහන්න ඕනෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
    දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? ජෙප්පො හොරාකාලද @erozan නැත්තං පැතුම් කර්නර් ඒවා ප්ලේන් එකක දාන් ගිහිල්ල ස්වීස් බැංකුවක තැන්පත් කරලද? @nicjosh83
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
    Basil_departure.jpg
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
    පොඩ්ඩක් අර උඹෙ මහ එකා විමලේ මොනවද කියන්නෙ කියලා අහපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
    හැබැයි උඹ හෙමීට පැනල යනව නේද? @erozan ඇවිල්ල මම අහපුවට පොඩ්ඩක් උත්තර දීලා පලයන්කො :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ට්‍රිලියන 12ක් ණය අරගත්ත රටේ වත්කම ට්‍රිලියන 1.8ක් විතරක් උනේ ඇයි කියල හිතන්න බැරි තරම්වත් මොලයක් නැති මිනිස්සුත් එක්ක මොන රට හැදිලිද
    1.8 > 12 උඹට ඕකවත් තේරෙන්නේ නැද්ද? 2/2 = 0 කියපු උන්ට කඩේ යන මොලේ පස්සේ පැත්තෙවත් නැති උන්ගෙන් ඕව අහන්න එපා. කොටින්ම ඔය ණයට ගත්ත සල්ලි නැවක පටවල එවනවා කියලනේ බන් හිතන් ඉන්නේ 😂 😂 😂
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
    උබට මොන දේ වත් පැහැදිලි කරල වැඩක් නෑ. හරකට අවකලනය කියල දෙනව වගේ. ඔන්න පැනල ගියෙ නෑ ඕං. උබ වගේ එකෙක්ම තමයි දැන් ඔය මුදල් ඇමතිට ඉන්නෙ.

    1.8 > 12 උඹට ඕකවත් තේරෙන්නේ නැද්ද? 2/2 = 0 කියපු උන්ට කඩේ යන මොලේ පස්සේ පැත්තෙවත් නැති උන්ගෙන් ඕව අහන්න එපා. කොටින්ම ඔය ණයට ගත්ත සල්ලි නැවක පටවල එවනවා කියලනේ බන් හිතන් ඉන්නේ 😂 😂 😂
    පහ වසරෙ සිස්සත්තෙන් පස්සෙ ඉස්කෝලෙ ගිහින් නෑම වගේ බං සෙට් එකම.
    ------ Post added on Mar 14, 2022 at 7:47 AM
     
    • Like
    Reactions: hasithayad

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    උබට මොන දේ වත් පැහැදිලි කරල වැඩක් නෑ. හරකට අවකලනය කියල දෙනව වගේ. ඔන්න පැනල ගියෙ නෑ ඕං. උබ වගේ එකෙක්ම තමයි දැන් ඔය මුදල් ඇමතිට ඉන්නෙ.

    ------ Post added on Mar 14, 2022 at 7:47 AM
    වලස්මුල්ල ටවුන් එකේ කුලියට ගේක හිටපු එකා තමයි දැන් මුදල් ඇමති සී ලංකාවේ...ඒ දවස් වල උදේට මිනිස්සු වැඩට යනකොට මූ කුලී ගෙදර ගේට්ටුවේ එල්ලිලා හිටන් වැඩට යන මිනිස්සු එක්ක කයිය දාගෙන ඉන්නවලු ...එහෙව් එකා අද මුදල් ඇමති ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි උඹ හෙමීට පැනල යනව නේද? @erozan ඇවිල්ල මම අහපුවට පොඩ්ඩක් උත්තර දීලා පලයන්කො :lol:

    පොන්න අවජාතක වේසි(aka @erozan) ඇවිල්ල රීල දුවනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට මොන දේ වත් පැහැදිලි කරල වැඩක් නෑ. හරකට අවකලනය කියල දෙනව වගේ. ඔන්න පැනල ගියෙ නෑ ඕං. උබ වගේ එකෙක්ම තමයි දැන් ඔය මුදල් ඇමතිට ඉන්නෙ.
    මට හිතුන ලොකූ ටොක්ස් දිගෙන ආවට එක ප්‍රශ්නෙන් නොකවුට් වෙන පොරක් කියල, උබල මේ ගේ මුලුවල ඉදන් කියවන්නෙ නැතුව රස්සාවක් කරපන් බන්, රට හැදෙයි එතකොට ඉබේම..
     
    • Haha
    Reactions: akshanz 2.0