ට්‍රිලියන 12ක් ණය අරගත්ත රටේ වත්කම ට්‍රිලියන 1.8ක් විතරක් උනේ ඇයි කියල හිතන්න බැරි තරම්වත් මොලයක් නැති මිනිස්සුත් එක්ක මොන රට හැදිලිද
දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? ජෙප්පො හොරාකාලද @erozan නැත්තං පැතුම් කර්නර් ඒවා ප්ලේන් එකක දාන් ගිහිල්ල ස්වීස් බැංකුවක තැන්පත් කරලද? @nicjosh83දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
පොඩ්ඩක් අර උඹෙ මහ එකා විමලේ මොනවද කියන්නෙ කියලා අහපන්දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
හැබැයි උඹ හෙමීට පැනල යනව නේද? @erozan ඇවිල්ල මම අහපුවට පොඩ්ඩක් උත්තර දීලා පලයන්කොදැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..

අම්මෝ යකෝ.. පටන් ගත්තෙ චෙන්නයි Express වලින් . ඉවර උනේ මෙතනින්..
1.8 > 12 උඹට ඕකවත් තේරෙන්නේ නැද්ද? 2/2 = 0 කියපු උන්ට කඩේ යන මොලේ පස්සේ පැත්තෙවත් නැති උන්ගෙන් ඕව අහන්න එපා. කොටින්ම ඔය ණයට ගත්ත සල්ලි නැවක පටවල එවනවා කියලනේ බන් හිතන් ඉන්නේට්රිලියන 12ක් ණය අරගත්ත රටේ වත්කම ට්‍රිලියන 1.8ක් විතරක් උනේ ඇයි කියල හිතන්න බැරි තරම්වත් මොලයක් නැති මිනිස්සුත් එක්ක මොන රට හැදිලිද
උබට මොන දේ වත් පැහැදිලි කරල වැඩක් නෑ. හරකට අවකලනය කියල දෙනව වගේ. ඔන්න පැනල ගියෙ නෑ ඕං. උබ වගේ එකෙක්ම තමයි දැන් ඔය මුදල් ඇමතිට ඉන්නෙ.දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..
පහ වසරෙ සිස්සත්තෙන් පස්සෙ ඉස්කෝලෙ ගිහින් නෑම වගේ බං සෙට් එකම.1.8 > 12 උඹට ඕකවත් තේරෙන්නේ නැද්ද? 2/2 = 0 කියපු උන්ට කඩේ යන මොලේ පස්සේ පැත්තෙවත් නැති උන්ගෙන් ඕව අහන්න එපා. කොටින්ම ඔය ණයට ගත්ත සල්ලි නැවක පටවල එවනවා කියලනේ බන් හිතන් ඉන්නේ![]()
![]()
![]()
වලස්මුල්ල ටවුන් එකේ කුලියට ගේක හිටපු එකා තමයි දැන් මුදල් ඇමති සී ලංකාවේ...ඒ දවස් වල උදේට මිනිස්සු වැඩට යනකොට මූ කුලී ගෙදර ගේට්ටුවේ එල්ලිලා හිටන් වැඩට යන මිනිස්සු එක්ක කයිය දාගෙන ඉන්නවලු ...එහෙව් එකා අද මුදල් ඇමති ....උබට මොන දේ වත් පැහැදිලි කරල වැඩක් නෑ. හරකට අවකලනය කියල දෙනව වගේ. ඔන්න පැනල ගියෙ නෑ ඕං. උබ වගේ එකෙක්ම තමයි දැන් ඔය මුදල් ඇමතිට ඉන්නෙ.
------ Post added on Mar 14, 2022 at 7:47 AM
උබට මොන දේ වත් පැහැදිලි කරල වැඩක් නෑ. හරකට අවකලනය කියල දෙනව වගේ. ඔන්න පැනල ගියෙ නෑ ඕං. උබ වගේ එකෙක්ම තමයි දැන් ඔය මුදල් ඇමතිට ඉන්නෙ.