මෙහෙම හරක් එක්ක මොන රට හැදිල්ලක්ද

inspiron

Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    වලස්මුල්ල ටවුන් එකේ කුලියට ගේක හිටපු එකා තමයි දැන් මුදල් ඇමති සී ලංකාවේ...ඒ දවස් වල උදේට මිනිස්සු වැඩට යනකොට මූ කුලී ගෙදර ගේට්ටුවේ එල්ලිලා හිටන් වැඩට යන මිනිස්සු එක්ක කයිය දාගෙන ඉන්නවලු ...එහෙව් එකා අද මුදල් ඇමති ....
    diyunu wena miniha gattue ellila hari diyunu wenawa :D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,474
    8,658
    113
    රූකඩ රාජ්ජේ
    diyunu wena miniha gattue ellila hari diyunu wenawa :D
    ඒක නම් ඇත්ත. වලස්මුල්ලේ අය දන්නවා මිනිහගේ කෙරුවාව..දේශපාලනේ කියන්නේ පවුලේ එකෙක් ට පත්තු උනොත් ඇති...සනුහරේම ගොඩ...
     
    • Like
    Reactions: shenat and Cypress

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    225ම හොරු කියල උන්ගේ එකවුන්ට් එකටම දාල ශේප් වෙන්න හදන්න එපා බන්.. දූශිත රාජ්‍ය සේවකයෝ ඉන්නව ඕනෙම ආයතනයක.

    ලේකමා ගේ ඉඳල ඉතින් ගේම තම ගහන්නේ..

    වැඩ කරන එකෙක් පත් උනත් ඌට කරන් යන්න දෙන්නේ නැහැ ඉතින් හොරුන්ගේම රිදම් එකටම වැටෙනව. මෙව්වා ඉතින් උඩ ලේයර් එකෙන් වැහිල තියෙන්නේ...


    ඇමතිය ආපු ගමන් ලේකම් මාරු වෙන්නේ ඒකයි බොහෝ දුරට
     
    • Like
    Reactions: Cypress

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මට හිතුන ලොකූ ටොක්ස් දිගෙන ආවට එක ප්‍රශ්නෙන් නොකවුට් වෙන පොරක් කියල, උබල මේ ගේ මුලුවල ඉදන් කියවන්නෙ නැතුව රස්සාවක් කරපන් බන්, රට හැදෙයි එතකොට ඉබේම..
    පව් බං උඹ අනේ මන්දා. 🤣 අපි කොහොමත් උබල වගේ අල්ලන රස්සා නෙමේ කරන්නේ 😂 රට හැදෙන් නැත්තේ තොපි වගේ අමනයො හින්ද ත්මයි අනේ ඉතින් මේ කියන කට ගලේ උලාගත්තනම් තමයි හොද
     
    • Like
    Reactions: Cypress

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දැන් උබ හිතන්නෙ එහෙම උනේ ඇයි??? මොලේ තියෙන උබ පැහැදිලි කරපන් බලන්ඩ පැනල යන්ඩ එහෙම එපා..

    උබේ අම්මට හුකපු එකා හොරාකාපු නිසානේ හුත්තිගේ පුතෝ. නැත්තං වෙච්ච දෙයක් ගිණුම් වල තියෙන්න එපැයි. :lol:

    දැන් ගූ ගිහින් පැනල යන්ඩ එහෙම එපා.. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Identity