diyunu wena miniha gattue ellila hari diyunu wenawaවලස්මුල්ල ටවුන් එකේ කුලියට ගේක හිටපු එකා තමයි දැන් මුදල් ඇමති සී ලංකාවේ...ඒ දවස් වල උදේට මිනිස්සු වැඩට යනකොට මූ කුලී ගෙදර ගේට්ටුවේ එල්ලිලා හිටන් වැඩට යන මිනිස්සු එක්ක කයිය දාගෙන ඉන්නවලු ...එහෙව් එකා අද මුදල් ඇමති ....

