මෙහෙම හරිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹල මගෙ ඊමේල් එකට දාන සල්ලි වැටෙයි නේද..

    .
    .
    .
    .
    .
    .
    .
    Capture.JPG
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    kohe ratatada haduwe? oya phone eken confirm keregattada?? ehema kerenna bane country code eka wenas keranna ba.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    kohe ratatada haduwe? oya phone eken confirm keregattada?? ehema kerenna bane country code eka wenas keranna ba.

    ඉමේල් එක විතරයි කන්ෆර්ම් කෙරුවෙ, ලංකාවට හැදුවෙ
    මං දන්නෙ නෑ බං මේක ගැන හරියට :sorry:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මු next level හිගන්නෙක් යකෝ..

    හිගා කන්න paypal හදපු පොන්න කාලකන්නි වෙස හිගන්නෙක් මිට ඉස්සෙල්ල උඹල දැකල තියද?