මෙහෙම හාමුදුරුවෝ

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මෙහෙම හාමුදුරුවෝ

    vIJw7TX

    හිනිදුම නුගගල වනයේ ආරණ්‍යවාසී හිමිනමක් වන යාලේගම සුමනජෝති හිමියන් වැඩවිසින අරණ්‍යයේ තිබු ගස් ජාවාරම්කරුවන් කපාගෙන යාම හේතුවෙන් ඒ හිමියන් ඔවුන්ගේ පවුල්වලින් දානයද ප්‍රතික්ෂේප කර ඇතැයි කියති.

    පහතරට නිවර්ත වැසි වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතයේ කලක සිට දැව ජාවාරම සිදුව ඇතැයි උන්වහන්සේ කියති.

    සුමනජෝති හිමියෝ ගස් කැපූවන්ගෙන් දානය ප්‍රතික්ෂේප කරන බවත් තමන් වහන්සේගේ ජීවිතයට හානියක් වුවහොත් එයට දැව ජාවාරම්කරුවන් වගකිව යුතු බවත් සඳහන් කරමින් දැන්වීමක්ද ආරණ්‍යයේ එල්වා තිබේ.

    මෙහම හිමිවරුන් දැන් ඇත්තේ ස්වල්පයකි. මොන්ටෙරෝ වලින් ගමන් යන හිමිවරුන් අතර නියම හිමිනමක් මම දුටුවෙමි.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කමිෂන් එක දීලා නැහැ.. දුන්නනම් නිවර්තන කලාපිය වැසි වනාන්තර මයි ඈස්...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කමිෂන් එක දීලා නැහැ.. දුන්නනම් නිවර්තන කලාපිය වැසි වනාන්තර මයි ඈස්...

    ආහ් සෙනාල් බුද්දාගමට හොදක් කියද්දි උඹේ පුක කසනවා නේද සෑහෙන්න
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ආහ් සෙනාල් බුද්දාගමට හොදක් කියද්දි උඹේ පුක කසනවා නේද සෑහෙන්න
    සුමනජෝති හිමියන් කියන්නේ බුද්දාගමද? උබල ඇත්තටම බුදිස්ට්ලද බන්.. මට එක සැකයි.. උබට මතකද රෝස තිරුවානා කන්දේ හිටිය බුවා??? තව ඕනෙද උදාහරණ???
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    බුදුහාමුදුරුවො වැද්දෙක්ගෙ දානයක් පිලිගත්ත නේද? :rolleyes:
    බුදුහාමුදුරුවෝ සුකර වෙළෙන්දාට දක්වපු ආකල්පය තමා මට මතක් වෙන්නේ.. ගිහිගෙය අත හැරලා පැවිද්දට ගියාම ආයේ වැසි වනාන්තර අල්ලාගෙන ඉන්න බැහැ.. හැබැයි ලංකාවේ උන්ගේ බුද්දාගමට අනුව නම් බුදු හාමුදුරුවෝ දන්නා ඉටි ගෙඩියක් නැහැ. මෙහෙම ගස් කපනකොට එක ගැන කතා නොකර කොහොමද? ඇත හරින්න කියලා එහෙමත් පුලුවන්ද? මට තේරෙන්නේ නැහැ හරි බුදු බන කිව්වේ ගෞතමද? සුමනජෝතිද? කියලා..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    vIJw7TX

    හිනිදුම නුගගල වනයේ ආරණ්‍යවාසී හිමිනමක් වන යාලේගම සුමනජෝති හිමියන් වැඩවිසින අරණ්‍යයේ තිබු ගස් ජාවාරම්කරුවන් කපාගෙන යාම හේතුවෙන් ඒ හිමියන් ඔවුන්ගේ පවුල්වලින් දානයද ප්‍රතික්ෂේප කර ඇතැයි කියති.

    පහතරට නිවර්ත වැසි වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතයේ කලක සිට දැව ජාවාරම සිදුව ඇතැයි උන්වහන්සේ කියති.

    සුමනජෝති හිමියෝ ගස් කැපූවන්ගෙන් දානය ප්‍රතික්ෂේප කරන බවත් තමන් වහන්සේගේ ජීවිතයට හානියක් වුවහොත් එයට දැව ජාවාරම්කරුවන් වගකිව යුතු බවත් සඳහන් කරමින් දැන්වීමක්ද ආරණ්‍යයේ එල්වා තිබේ.

    මෙහම හිමිවරුන් දැන් ඇත්තේ ස්වල්පයකි. මොන්ටෙරෝ වලින් ගමන් යන හිමිවරුන් අතර නියම හිමිනමක් මම දුටුවෙමි.

    මම වැරදි ඇති...

    නමුත් හාමුදුරුවො ගහට බැඳිලා... ගහට ඇලිලා...

    නිවන පතන කෙනා ගහ අතහරිනවා....

    එතකොට ගහ නිසා දුක නැහැ.
    ගහ නිසා ද්වේශයක් නැහැ..

    ගහගන්න යන්නෙ නැහැ.

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බුදුහාමුදුරුවෝ සුකර වෙළෙන්දාට දක්වපු ආකල්පය තමා මට මතක් වෙන්නේ.. ගිහිගෙය අත හැරලා පැවිද්දට ගියාම ආයේ වැසි වනාන්තර අල්ලාගෙන ඉන්න බැහැ.. හැබැයි ලංකාවේ උන්ගේ බුද්දාගමට අනුව නම් බුදු හාමුදුරුවෝ දන්නා ඉටි ගෙඩියක් නැහැ. මෙහෙම ගස් කපනකොට එක ගැන කතා නොකර කොහොමද? ඇත හරින්න කියලා එහෙමත් පුලුවන්ද? මට තේරෙන්නේ නැහැ හරි බුදු බන කිව්වේ ගෞතමද? සුමනජෝතිද? කියලා..

    Peruma ube katawa hari
    Gihingeyin nikmila pawidi una kiyanne gahakatawat alenna galenna baha ban

    Api ube agamata respect karanawa wage ape agamatat respect karaan
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Peruma ube katawa hari
    Gihingeyin nikmila pawidi una kiyanne gahakatawat alenna galenna baha ban

    Api ube agamata respect karanawa wage ape agamatat respect karaan
    මම ඔය ඔක්කොම ආගමික ශාස්තෘන් කියන අයට ගරු කරනවා. ඒක අවුලක්ම නැහැ. ගෞතම බුදුරජානන්වහන්සේ ද, ජේසුතුමා ද, නබි උන්නාන්සේද, විෂ්ණු උන්නාන්සේද කියලා නැහැ. හැබැයි මේ ඔක්කොගෙම අනුගාමිකයෝයි, පුජකයෝයි නම් මේ ලෝකෙට කරන්නේ පට්ටා ඩෑමෙජ් එකක්. ඒක දැන් වැඩියි කවරදාටත් වැඩියෙන්. එකට මම විරුද්දයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඔය ඔක්කොම ආගමික ශාස්තෘන් කියන අයට ගරු කරනවා. ඒක අවුලක්ම නැහැ. ගෞතම බුදුරජානන්වහන්සේ ද, ජේසුතුමා ද, නබි උන්නාන්සේද, විෂ්ණු උන්නාන්සේද කියලා නැහැ. හැබැයි මේ ඔක්කොගෙම අනුගාමිකයෝයි, පුජකයෝයි නම් මේ ලෝකෙට කරන්නේ පට්ටා ඩෑමෙජ් එකක්. ඒක දැන් වැඩියි කවරදාටත් වැඩියෙන්. එකට මම විරුද්දයි.

    Agreed ban
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    බුදුහාමුදුරුවෝ සුකර වෙළෙන්දාට දක්වපු ආකල්පය තමා මට මතක් වෙන්නේ.. ගිහිගෙය අත හැරලා පැවිද්දට ගියාම ආයේ වැසි වනාන්තර අල්ලාගෙන ඉන්න බැහැ.. හැබැයි ලංකාවේ උන්ගේ බුද්දාගමට අනුව නම් බුදු හාමුදුරුවෝ දන්නා ඉටි ගෙඩියක් නැහැ. මෙහෙම ගස් කපනකොට එක ගැන කතා නොකර කොහොමද? ඇත හරින්න කියලා එහෙමත් පුලුවන්ද? මට තේරෙන්නේ නැහැ හරි බුදු බන කිව්වේ ගෞතමද? සුමනජෝතිද? කියලා..

    මම වැරදි ඇති...

    නමුත් හාමුදුරුවො ගහට බැඳිලා... ගහට ඇලිලා...

    නිවන පතන කෙනා ගහ අතහරිනවා....

    එතකොට ගහ නිසා දුක නැහැ.
    ගහ නිසා ද්වේශයක් නැහැ..

    ගහගන්න යන්නෙ නැහැ.

    True :yes::yes:
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    සුමනජෝති හාමුදුරුවෝ කවුද කියලා මේක බැලුවම උබලට තේරෙයි. දානේ නෑ. ලුනුකැද එකක් හදාගෙන ඒක වලදලා මේ කළුගල් වලට පනදෙන්න හදන්නේ. ලංකාවේ පොළොන්නරුවේ ගල් විහාරය ඇරුනම ලංකාවේ ලොකුම සැතපෙන පිළිමයක් අවුරුදු 10 ක් නෙළුවේ මේ හාමුදුවන්ගේ අත්දෙකෙන්. දැන් ඔත්පලයි කිසි දෙයක් කරගන්න බෑ. එකයි දැව ජාවාරම්කරුවෝ හාමුදුරුවෝ එක්ක මෙච්චර සෙල්ලම් දාන්නේ.

    https://www.google.com/search?sourc...2i30j38j33i160.lI9sXvFBRac#btnK=Google Search
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    bump

    මම ඔය ඔක්කොම ආගමික ශාස්තෘන් කියන අයට ගරු කරනවා. ඒක අවුලක්ම නැහැ. ගෞතම බුදුරජානන්වහන්සේ ද, ජේසුතුමා ද, නබි උන්නාන්සේද, විෂ්ණු උන්නාන්සේද කියලා නැහැ. හැබැයි මේ ඔක්කොගෙම අනුගාමිකයෝයි, පුජකයෝයි නම් මේ ලෝකෙට කරන්නේ පට්ටා ඩෑමෙජ් එකක්. ඒක දැන් වැඩියි කවරදාටත් වැඩියෙන්. එකට මම විරුද්දයි.
    :yes::yes::yes:
    ------ Post added on Nov 6, 2021 at 4:02 PM