මෙහෙම හිතන එක අව්ල්ද?

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මට හිතාගන්න බෑ කොහොමද hostels වල ඉන්නෙ කියලා..මටනම් පට්ට අප්පිරියයි..මොකද අනිවා ඔතන ඉන්නවා අපිරිසිදු එකෙක් හරි,ඌට toilet එකක්වත් හරියට පාවිච්චි කරන්න බෑ ඒ අස්සෙ සද්ද බද්ද වැඩි..කොහොමද බන් ඔහොම ඉන්නෙ..

    කට්ටිය set වෙලා යන trip..එතනත් ඔහොම්මම තමා rooms share කරන්න යනකොට මල අප්පිරියයි...