ඔයා ඔය කියන group එකක posts daily කියවලා තියෙනවද? මොන බුද්ධිමතෙක් උනත් හරි පුහුණුවක් නැතුව අනුන්ගේ ප්‍රශ්න අහන්න ගියොත් දන්නෙම නැතුව උගේ mind එක කෙළවෙනවාතමන්ට බුද්ධියක් කියල දෙයක් තියෙන්නේ ඒකට..හොඳ මොකක්ද නරක මොකක්ද කියල තෝර ගෙන හොඳ දේ විතරක් අපි ගන්න ඕන.
ඉතිං ඒක තමා කිව්වේ හොඳයි දේ විතරක් ගන්න කියලා..මම ඔය ගොබ්බ වැඩකට නැති ගෘෘප් වල නෑ..විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන ගෘෘප් වල..ලෙඩකට මම යන්නේ දොස්තර කෙනෙක් ළගට..දැන් මේකේ අපි ඔය ගෘෘප් වලට යන්න ඵපා කිව්වට යන උන් නොයා ඉඳියිද.ඵහෙනම් ධම්මික පැණිය ගන්න පෝලිමේ යන ඵකත් අපිට නවත්තන්න තිබ්බා මේකේ ත්‍රෙඩ් දාලා..යන ඵකා යනවා..අහු වෙන ඵකා අහු වෙනවා..ලංකාව වගේ රටක ඒ දේවල් වෙනස් කරන්න අපිට බෑ.ඔයා ඔය කියන group එකක posts daily කියවලා තියෙනවද? මොන බුද්ධිමතෙක් උනත් හරි පුහුණුවක් නැතුව අනුන්ගේ ප්‍රශ්න අහන්න ගියොත් දන්නෙම නැතුව උගේ mind එක කෙළවෙනවා
කවුද මේ සුජීව?![]()

තමන්ට බුද්ධියක් කියල දෙයක් තියෙන්නේ ඒකට..හොඳ මොකක්ද නරක මොකක්ද කියල තෝර ගෙන හොඳ දේ විතරක් අපි ගන්න ඕන.
dakke nane. post eka dakkama mathak une ube group eka.කමෙන්ට් එකක් දැම්මෙ උඩ
aththa ! real psychopathsla innava counselling karana !ඔය මනෝවෛද්‍ය උන්ට අපිටවඩා ප්‍රශ්න. ඒ නිසා හොයල බලල තමන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳගත්ත දොස්තරකෙනෙක් ගාවට යන්න
කවුද මේ සුජීව?![]()
තමන්ට බුද්ධියක් කියල දෙයක් තියෙන්නේ ඒකට..හොඳ මොකක්ද නරක මොකක්ද කියල තෝර ගෙන හොඳ දේ විතරක් අපි ගන්න ඕන.
ligma sujiwaකවුද මේ සුජීව?![]()
උබව මෙන්ශන් කරන්න ආවේ.දැන් අර ගෲප කියවන්නෙ නැද්දසුජීව ප්‍රසන්න ආරච්චි ලියයි අපි කියවයි.
ligma ballsligma sujiwa
නෑ fb deactivateඋබව මෙන්ශන් කරන්න ආවේ.දැන් අර ගෲප කියවන්නෙ නැද්ද
ligma balls
------ Post added on Dec 7, 2022 at 9:51 AM