මෙහෙම facebook groups භයානකයි

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    FB_IMG_1670380621804.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    තමන්ට බුද්ධියක් කියල දෙයක් තියෙන්නේ ඒකට..හොඳ මොකක්ද නරක මොකක්ද කියල තෝර ගෙන හොඳ දේ විතරක් අපි ගන්න ඕන.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමන්ට බුද්ධියක් කියල දෙයක් තියෙන්නේ ඒකට..හොඳ මොකක්ද නරක මොකක්ද කියල තෝර ගෙන හොඳ දේ විතරක් අපි ගන්න ඕන.
    ඔයා ඔය කියන group එකක posts daily කියවලා තියෙනවද? මොන බුද්ධිමතෙක් උනත් හරි පුහුණුවක් නැතුව අනුන්ගේ ප්‍රශ්න අහන්න ගියොත් දන්නෙම නැතුව උගේ mind එක කෙළවෙනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔයා ඔය කියන group එකක posts daily කියවලා තියෙනවද? මොන බුද්ධිමතෙක් උනත් හරි පුහුණුවක් නැතුව අනුන්ගේ ප්‍රශ්න අහන්න ගියොත් දන්නෙම නැතුව උගේ mind එක කෙළවෙනවා
    ඉතිං ඒක තමා කිව්වේ හොඳයි දේ විතරක් ගන්න කියලා..මම ඔය ගොබ්බ වැඩකට නැති ගෘෘප් වල නෑ..විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන ගෘෘප් වල..ලෙඩකට මම යන්නේ දොස්තර කෙනෙක් ළගට..දැන් මේකේ අපි ඔය ගෘෘප් වලට යන්න ඵපා කිව්වට යන උන් නොයා ඉඳියිද.ඵහෙනම් ධම්මික පැණිය ගන්න පෝලිමේ යන ඵකත් අපිට නවත්තන්න තිබ්බා මේකේ ත්‍රෙඩ් දාලා..යන ඵකා යනවා..අහු වෙන ඵකා අහු වෙනවා..ලංකාව වගේ රටක ඒ දේවල් වෙනස් කරන්න අපිට බෑ.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    තමන්ට බුද්ධියක් කියල දෙයක් තියෙන්නේ ඒකට..හොඳ මොකක්ද නරක මොකක්ද කියල තෝර ගෙන හොඳ දේ විතරක් අපි ගන්න ඕන.
    🙏පොහෝ දින සිතුවිල්ල🙏
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    ඔය මනෝවෛද්‍ය උන්ට අපිටවඩා ප්‍රශ්න. ඒ නිසා හොයල බලල තමන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳගත්ත දොස්තරකෙනෙක් ගාවට යන්න
    aththa ! real psychopathsla innava counselling karana !
     
    • Like
    Reactions: topkollek

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කවුද මේ සුජීව? :oo:

    සුජීව ප්‍රසන්න ආරච්චි

    තමන්ට බුද්ධියක් කියල දෙයක් තියෙන්නේ ඒකට..හොඳ මොකක්ද නරක මොකක්ද කියල තෝර ගෙන හොඳ දේ විතරක් අපි ගන්න ඕන.

    හොඳ නරක දේ ගැන නෙමෙයි බන් කියන්නේ....මූ කියන එකේ ඇත්තක් තියෙනවා හැබැයි...

    ඔය අනිත් උන්ගේ ප්‍රශ්න හැම වෙලේම බැලුවම අපිත් නොදැනීම depress වෙනවනේ...
    ------ Post added on Dec 7, 2022 at 9:34 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    • Wow
    Reactions: Heshan Daminda