මෙහෙම facebook groups භයානකයි

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ෆේස්බුක් තව හොදයි බන්. තමුන් අකමැති උන්ව , අකමැති පේජ් බ්ලොක් කරලා දාන්න පුළුවන්. එළකිරියේ එහෙම බෑනේ. කඩේ යන බේසික්SONSලා කීපදෙනෙක් ඉන්නවා. උන් වැදගත් ත්‍රෙඩ් අස්සට ඇවිල්ලත් හානවා. එහෙම බලද්දි එලකිරියේ ඉද්දි තමයි ඩිප්‍රෙෂන් හැදෙන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu