නීති Field එකේ උඩ Position වල ඉන්න අයට මෙහෙම Rag එක සාධාරනීකරණය කරන්න පුලුවන්ද බං? (Time: 5m25s)
Sexy Somapala Well-known member Dec 9, 2014 2,300 1,551 113 පේමන්ට් එකේ. Aug 27, 2025 #1 නීති Field එකේ උඩ Position වල ඉන්න අයට මෙහෙම Rag එක සාධාරනීකරණය කරන්න පුලුවන්ද බං? (Time: 5m25s) Reactions: dilann
Sexy Somapala Well-known member Dec 9, 2014 2,300 1,551 113 පේමන්ට් එකේ. Aug 27, 2025 #3 හෙළයෙක් said: ඇයි බැරි ඔය කරන්නෙ Click to expand... නරක දේකට නෙවේලු. ඔක්කොම සම තැනකට ගේන්නලු.
hi.dushan Well-known member Jun 29, 2009 9,085 10,665 113 Aug 27, 2025 #4 Sexy Somapala said: නරක දේකට නෙවේලු. ඔක්කොම සම තැනකට ගේන්නලු. Click to expand... පොලිස්පතිත් කියලා තිබුනා නේද ළමයින්ට ගහන එක අවුලක් නෑ වගේ කතාවක්
Sexy Somapala said: නරක දේකට නෙවේලු. ඔක්කොම සම තැනකට ගේන්නලු. Click to expand... පොලිස්පතිත් කියලා තිබුනා නේද ළමයින්ට ගහන එක අවුලක් නෑ වගේ කතාවක්
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,039 113 Kuwait-Galle Aug 27, 2025 #5 hi.dushan said: පොලිස්පතිත් කියලා තිබුනා නේද ළමයින්ට ගහන එක අවුලක් නෑ වගේ කතාවක් Click to expand... ඔව් එකට පොරට දෝෂාරෝපණ ගොඩයි. Reactions: hi.dushan
hi.dushan said: පොලිස්පතිත් කියලා තිබුනා නේද ළමයින්ට ගහන එක අවුලක් නෑ වගේ කතාවක් Click to expand... ඔව් එකට පොරට දෝෂාරෝපණ ගොඩයි.
hi.dushan Well-known member Jun 29, 2009 9,085 10,665 113 Aug 27, 2025 #6 Kalegana said: ඔව් එකට පොරට දෝෂාරෝපණ ගොඩයි. Click to expand... දෝෂාරෝපණ කොච්චර ආවත් පොර ඒක නිවැරදි කරේ නෑනේ (මම නම් දැක්කේ නෑ), ඒ කියන්නේ පොරගේ මතය ඒක තමයි , රටේ නිතිය ක්රියාත්මක කරන ආයතනයේ ප්රධානියාගේ මතය ළමා හිංසනයට පක්ෂපාත නම් ....................
Kalegana said: ඔව් එකට පොරට දෝෂාරෝපණ ගොඩයි. Click to expand... දෝෂාරෝපණ කොච්චර ආවත් පොර ඒක නිවැරදි කරේ නෑනේ (මම නම් දැක්කේ නෑ), ඒ කියන්නේ පොරගේ මතය ඒක තමයි , රටේ නිතිය ක්රියාත්මක කරන ආයතනයේ ප්රධානියාගේ මතය ළමා හිංසනයට පක්ෂපාත නම් ....................
Sexy Somapala Well-known member Dec 9, 2014 2,300 1,551 113 පේමන්ට් එකේ. Aug 29, 2025 #7 hi.dushan said: පොලිස්පතිත් කියලා තිබුනා නේද ළමයින්ට ගහන එක අවුලක් නෑ වගේ කතාවක් Click to expand... බලපන් ඉතින් Reactions: hi.dushan
hi.dushan said: පොලිස්පතිත් කියලා තිබුනා නේද ළමයින්ට ගහන එක අවුලක් නෑ වගේ කතාවක් Click to expand... බලපන් ඉතින්