මමත් රට ඉන්නෙ.මම ඵන්නෙ නෑ ලංකාවට..මේකත් කියන්න ඕන..ඒ සිද්ධි ටික නිසා රට ඉන්න අයගෙ ඉමේජ් ඵකට ලොකු කැළලක් උනා.අපිටම ලැජ්ජයි දැන් අපි රට ඉන්නව කියන්න.මෙතන අාණ්ඩුව අදාල නෑ..මොන අාණ්ඩුවක් තිබ්බත් වෙන්නෙ ඔය දේමයි.මිනිස්සු ඒක දැනගන්න ඕන.ඵයාල දැනගන්න ඕන සැප ඕන නම් මේ වගේ වෙලාවක නොයා ඉන්න.පක්ෂ පාට බදන් ලංකාව බේරල දීපු හමුදාවටම අන්තිමට අපහාස කරා.නියමයි කළගුණ සැලකීම අපේ උන්ගෙ..