මෙහෙම_අයත් ඉන්නවා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙහෙම_අයත් ඉන්නවා

    SO69MKN.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,508
    113
    රූකඩ රාජ්ජේ
    :):):):)



    3% එවුන් රට අපහසුතාවයට පත් කරන්න දැගලුවට කැගැහුවට එහෙම නැති අයත් ඉන්නවා...

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මමත් රට ඉන්නෙ.මම ඵන්නෙ නෑ ලංකාවට..මේකත් කියන්න ඕන..ඒ සිද්ධි ටික නිසා රට ඉන්න අයගෙ ඉමේජ් ඵකට ලොකු කැළලක් උනා.අපිටම ලැජ්ජයි දැන් අපි රට ඉන්නව කියන්න.මෙතන අාණ්ඩුව අදාල නෑ..මොන අාණ්ඩුවක් තිබ්බත් වෙන්නෙ ඔය දේමයි.මිනිස්‍සු ඒක දැනගන්න ඕන.ඵයාල දැනගන්න ඕන සැප ඕන නම් මේ වගේ වෙලාවක නොයා ඉන්න.පක්ෂ පාට බදන් ලංකාව බේරල දීපු හමුදාවටම අන්තිමට අපහාස කරා.නියමයි කළගුණ සැලකීම අපේ උන්ගෙ..