මෙහෙව්_ගණිකාවන්_ලංකාවේ...........???

Jul 10, 2008
2,273
37
0
Colombo
අපි ඉන්නෙ මෙහෙව් රටක නෙ :(

පාසල් සිසුන් කිව්වම හීන් දාඩියත් දැම්ම
මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ :eek:
 
Oct 15, 2009
2,298
138
0
Gampaha
eka thamai....

අපි ඉන්නෙ මෙහෙව් රටක නෙ :(

පාසල් සිසුන් කිව්වම හීන් දාඩියත් දැම්ම
මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ :eek:

eka thamai machan.echcharatama ada rata pirihila.


:(:(:(
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මා ගහයි කිව්වලු.....
    ආයෙ පිස්සුවක් ඇතැයි මාසෙට හම්බෙන 15 000 ම ඔතනට ගිහින් පුදන්ඩ...
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :P:P:P:P:P:P:P:P:P
    මම දකින්නෙ නෑ පෙට්ටි බලලා කසාද බදින්න එක හරි කියලා...නමුත් උබ කියන්නේ 4 පස් දෙනෙක් ගහපු බඩුවක් බදින්න කව්ද කැමති වෙන්නේ.උබ කැමති ද මචො:P:P

    මෙන්න තවත් සාම්ප්‍රදායික මත කාරයෙක්. මුන් ආදරේ කරන්නෙ කෙල්ලොන්ට නෙමෙය් පෙට්ටියට. අනෙ අම්මප 21 වෙනි ශත වර්ශෙත් මෙහෙම උන් ඉන්නවනෙ. පෙට්ටිය උඹට ඔච්චර වටිනවනන් තෙලෙන් බැදල කාපිය. කන්‍යා පටලය කියන්නෙ ශ්ලේශ්මල පටකයකට. එහෙම එකකටය් මුන් මේ පවුල් අවුල් කරගන්නෙ. ඔය මහ ලොකුවට නෙලුමෙන් උපන් කුමාරියො හොයන උන් බැන්දපු ගෑනුන්ට සෙවල හලන්නෙ ඕන තරම්
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මම මේ ලිපිය කලින් කියෙව්වා....මෙ කියන්නේ ජීනා මැඩම්ගේ පොට් එක ගැන නෙමෙයි නෙද. එකත් වගේ , එකත් නෙම් වගේ.මෙකයි මෙවට විසදුම් සොයන්න නම්, රජයේ... ඉන්න ඕකට සම්බන්ධ කට්ටියව ඉස්සෙල්ල අයින් කරන්න ඔනේ...අපෝ ඒක කරලත් බැහැනේ .....දේශප්‍රෙමි ටිකව අයින් කලොත් ඊට පස්සේ රට ගෙනියන්නේ... මේ එලකිරි එකේ එවුන් ටික දාලද? හරි අපි මතෘකාවට බහිමු..ගෑනු ලම්යින්ව ඉස්සරනම් පරිස්සම් කලා..නමුත් දැන් නම් ගෑනු ලමයෙක් හම්බුනා කියන්නේ අම්මලාට තාත්තලාට ඒ ලමයව ඩන්සින් ස්ටාර් කරන්න පුලුවන් කියල හිතනව.ඔන්න කෙල්ල ලොකු ලමයෙක් වෙලා අවුරුද්දක් දෙකක් යන්න ඉස්සෙල්ලා වැඩ පටන් ගන්නවා. අම්මලා කියයනවා ආහොදයි අපේ දුව දැන් අර තරගෙට යන්න පුරුදුවෙනවා මෙ තරගෙට යන්න පුරුදුවෙනවා කියලා. ඔය සිරස කුමරිය. ඩන්සින් ස්ටාර් වගේ එන අය කියන එවා බලන්න. අහුවාම කව්ද උදව් කලේ...."මගේ අම්මා තමියි ලගිනම හිට්යෙ තාත්තාත් උදව් කලා" එ කියන්නෙ ටීවි එකේ අවිල්ලා බගෙට හෙලුවෙන් නටන්න...........!~එදා කළුපාට ගවුමක් අදින්න එපා කියපු අම්මලා තාත්තලා අද ලමයා.ටීවි එකේ බාගෙට හෙළුවෙන් නටනකොට මුකුත් කියන්නේ නෑ...ඔතනින් පටන් අරන් ලමයට් නිදහස දුන්නම.. කෙල්ලව කොල්ලෙක් එක්කන් යන්වා , කැඩුව පෙට්ටිය. ඔන්න කරගන දෙයක් නෑ ...ඊට පස්සේ තව කොල්ලගේ යාළුවෝ සෙට් එක ගැහුවා බඩුවට.....කෙල්ල දැන් නිකම්ම බඩුවක්..ඔන්න ඉතින් යනවා ගණිකා සේවයට පඩියත් හොදයි නේ, අදින්න පල දින්නත් ගන්න පුළුවන් හිතේ හැටියට...ඔන්න ඔකයි, විස්තරේ..ඕක නවත්තන්න නම්...මොක්කද කරන්න ඔනේ.............

    කොටට ඇන්දම, reality tv show එකකට ගියාම බඩුවක් වෙනවද? ඔය වගෙ මිනිස්සු නිසා තමය් අද කෙල්ලෙක්ට act කරන්නවත් නැත්තෙ. තමන්ගෙ හිතෙ තියෙන අසහනෙට TV එකේ ඉන්න හැම කෙල්ලෙක්වම පේන්නෙ බඩු වගෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ කොටට ඇන්දීමෙ නෙමෙය්, ඔය වගෙ කතා කියන උන්ගෙ හිතේ. මෙයාල කියන විදිහට ලමා සාරියක් ඇන්දන් තමය් latin american dance එකක් කරන්න වෙන්නෙ :lol: