මෙහෙ වරෙව් - Divorce case

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ammo. Dawasakata ochchara bandinawada danneth na.

    Divorce weddi miniha ganita nadaththu gewanna one neda? Divorce wena eka pirimiyata awasine bun. Aye bandoth ganu 2 k nadaththu karanna wenawa.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ වෙලාවකට කනත්තෙ, වෙලාවකට මෝචරියෙ ,වෙලාවකට හොස්පිටල් එකෙ
    දැන් උසාවියෙ ?

    උඹ කවුද බන් ඇත්තටම ?
    Jonny Sins 😝😝😝

    ඕකෙන් වාසි ගොඩක් උන් ඉන්නව නේ .. කේන්දර කාරයෝ, ලෝයර්ස්ල , වෙඩින් කරන උන් , මංගල සේවා..... ඕකත් තව එකෙක්ට බිස්නස් එකක් තමයි බන්.
    හැබැයි ගොඩක් වෙලාවට දෙවනිපාරට බඳින උන් තවම ලොකුවට නටාගෙන වෙඩිම් ගන්නෙ නෑ නේද්
    ------ Post added on Jun 1, 2021 at 8:06 AM

    බලහන් ඉතින් මන් ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි ආයෙත් ඩිප්‍රෙස් ත්‍රෙඩක් දාලනෙ
    🙁🙁🙁
    ------ Post added on Jun 1, 2021 at 8:06 AM

    good for them, tika dawasakin wenas kenek marry karanawa :D suffer kara kara innawata wada hodai divorice wena eka ;)
    marry karanna divorce karanna yana effort walin sahenna wiyadamak yanawa
    e time eka itiri karanna tamai pitarata minissu living together inne, eth ape culture ekata eka galapenne naha :D
    Yes.
    ------ Post added on Jun 1, 2021 at 8:07 AM

    ඔව් බ0 දවසකට ඔය කියනහ් ගාන එනවා කියලා දන්නහ් ලොයර් කෙනෙක් කිව්වා ...
    සමහර එවුන් දෙවෙනි ඩිවොස් එකලු .. එහෙම කෙස් වලදි උසාවියෙන් අමතලා ලු යවන්නෙහ් ...
    :lol::rofl:
    ------ Post added on Jun 1, 2021 at 8:09 AM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගේ යාලුවෙක් කතා කළා පොඩි හෙල්ප් එකකට. ඌ අලුත් කඩේ උසාවියේ ලෝයර් කෙනෙක්. ඌ එක්ක ටිකක් වෙලා කතා කරද්දි Divorce cases ඇඳිලා ආවා.

    මු කිව්වනේ මුංගේ උසාවියේම අඩුම දවසකට අලුතින් ඩිවෝස්‍ කේස් 30 ක් 50 ක් අතර ප්‍රමාණයක් ෆයිල් වෙනවා කියලා.

    කේසස් ගොඩ ගැහෙද්දි දවසට 800එක පාර අහනවලු.

    ඈත ගම් වලින් නම් ඒ පැති වල උසාවි වලට දවසට 2-3 ක් වගේ ගියත් ලංකාවේ උසාවි ඔක්කොම 250 ක් වගේ ගාණක් තියෙනවනේ බං.

    එතකොට දවසට Divorce කේසස් 1000 පැනලා එනවනෙ බං. 🙁🙁🙁

    godak devorce case wadi bn dn ahana ahana eka badinna kalin devorce wenwane bn dn
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රැල්ලට බැන්දම ඔහොම තමයි බන්

    තව කෙනෙක් එක්ක ජීවිතය බෙදා ගන්නව කියන එක ලෙහෙසි පහසු කෙලියක් නෙවෙයි
    ඒක නම් ඇත්ත. ගොඩක් උන් රැල්ලට.

    godak devorce case wadi bn dn ahana ahana eka badinna kalin devorce wenwane bn dn
    බඳින්න කලින් 🙄🙄🙄
    ------ Post added on Jun 1, 2021 at 8:11 AM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ammo. Dawasakata ochchara bandinawada danneth na.

    Divorce weddi miniha ganita nadaththu gewanna one neda? Divorce wena eka pirimiyata awasine bun. Aye bandoth ganu 2 k nadaththu karanna wenawa.
    බඳිනවා බං සෑහෙන්න දවසකට.

    හැබැයි සිංහලු වගේ තම්බින්ගේ කාති උසාවි වල ඕවා ඇදෙන්නේ නැතිලු. නඩු වාර තුනයි වැඩේ ඉවරයි.

    Police Entry baluwat Ohoma tamai ban

    Wadiyen Divorce wenne sinhala un tamai habai
    එපා වෙනවා නේහ්
    ------ Post added on Jun 1, 2021 at 8:14 AM
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    බඳිනවා බං සෑහෙන්න දවසකට.

    හැබැයි සිංහලු වගේ තම්බින්ගේ කාති උසාවි වල ඕවා ඇදෙන්නේ නැතිලු. නඩු වාර තුනයි වැඩේ ඉවරයි.


    එපා වෙනවා නේහ්
    ------ Post added on Jun 1, 2021 at 8:14 AM
    Eth bun ape wedding thiyenne sathiyata dawas 2,3 k ne. Ehema baluwama bandina ungen 20% wath divorce wena line ekak thiyenne. Oka trend ekakata giyoth ape ganuth apiwa elawala dana dawasa aathaka na.
     
    • Sad
    Reactions: Roxxy2K

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹ වෙලාවකට කනත්තෙ, වෙලාවකට මෝචරියෙ ,වෙලාවකට හොස්පිටල් එකෙ
    දැන් උසාවියෙ ?

    උඹ කවුද බන් ඇත්තටම ?
    artworks-GanG2karyr1tGfr6-k48CUQ-t500x500.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Almost Jonny Sins වගේ සීන් එකක් තියෙන්නෙ
    😡😡😡

    Eth bun ape wedding thiyenne sathiyata dawas 2,3 k ne. Ehema baluwama bandina ungen 20% wath divorce wena line ekak thiyenne. Oka trend ekakata giyoth ape ganuth apiwa elawala dana dawasa aathaka na.
    මිනිස්සුන්ගේ ඉවසීම, දරාගැනීම අඩුයි සෑහෙන්න.

    මහේලගේ ඩිවෝස් එකත් උන්ගේ උසාවියේ ගිහින් තියෙන්නෙ.
    ------ Post added on Jun 1, 2021 at 12:12 PM
     
    • Haha
    Reactions: Mandalorian

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    issarata wada dan divorce seen eka wadi. living together thawa issarahata trend ekak wei lankaweth. danatath lankawe ehema inna un innwane tikak.
     
    • Like
    Reactions: Roxxy2K

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඔව් සුද්දෝ කසාද නොබැඳ ලිවින් ටුගෙදර් ළමයි හදාගෙන අවුරුදු ගණන් ඉන්නවා නේද
    ethakota badala nathi nisa e lamai awajathakada? e ratawal wala oya awajathaka (basterds) seen eka thiyenawada?
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ටිප් ටොප් නටන බඩු කරගැහුවම ඔහොම තමා
     
    • Like
    Reactions: shenat

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Divorce nadu ahnd specialized una nn hari ne. Hdt salli hamba krhki.
    Mmth hdt danna akkala dennek awrudu ganan love krl badala masa 2kt wada htye na divorce. Mona mgult salli wiyadan krl badinwd mnda. Divorce unth naya gewnd epai. Ekko naya gewala divorce wend one 😏 Love krl neda bande? Naya una neda? Kyl ahuwm itin huullanawa 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,424
    86,677
    113
    ආශ්චර්යමත් රටක
    ඒකත් බලහන්කො ඉතින්. අපි දන්න කියන අය ගෙන් කොච්චර පොඩි ප්‍රමාණයක්ද divorce වෙලා තියෙන්නෙ. මට නං එහෙමයි. අපි එක එක්කෙනාට හම්බවෙන සමාජය වෙනස්.
     
    • Like
    Reactions: bokaRaj

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mama kiyanne negative wenna epa bn. Mokada oya awgema api success marriages gana katha karoth hodai. oya gana kiyanne dawasakata badina ganata sapekshawa kohomada?

    needed more guided research. mokada meka loku issue ekak. unge lamayi ge generation ekata. sudda karata e quality hari, social backaground ekak mehe nathi nisa oka vikurthi wenna puluwan.
     
    • Love
    Reactions: TWishwadeepa

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    issarata wada dan divorce seen eka wadi. living together thawa issarahata trend ekak wei lankaweth. danatath lankawe ehema inna un innwane tikak.
    ඒක හොඳයි බං.


    ethakota badala nathi nisa e lamai awajathakada? e ratawal wala oya awajathaka (basterds) seen eka thiyenawada?
    උන් ඔව්වා ගණන් ගන්නේ නෑ බං. ලංකාවේ 2550 ක අහවල් පක නිසා තමයි ඔක්කොම
    ටිප් ටොප් නටන බඩු කරගැහුවම ඔහොම තමා
    එහෙම කියලත් නැතිලු බං. හොඳ උගත් පොරවල් ලු එන්නෙම. කොළඹ අලුත්කඩේ නේ
    ------ Post added on Jun 1, 2021 at 5:54 PM