Jonny Sinsඋඹ වෙලාවකට කනත්තෙ, වෙලාවකට මෝචරියෙ ,වෙලාවකට හොස්පිටල් එකෙ
දැන් උසාවියෙ ?
උඹ කවුද බන් ඇත්තටම ?
හැබැයි ගොඩක් වෙලාවට දෙවනිපාරට බඳින උන් තවම ලොකුවට නටාගෙන වෙඩිම් ගන්නෙ නෑ නේද්ඕකෙන් වාසි ගොඩක් උන් ඉන්නව නේ .. කේන්දර කාරයෝ, ලෝයර්ස්ල , වෙඩින් කරන උන් , මංගල සේවා..... ඕකත් තව එකෙක්ට බිස්නස් එකක් තමයි බන්.
බලහන් ඉතින් මන් ත්රෙඩ් එකක් දැම්ම විතරයි ආයෙත් ඩිප්රෙස් ත්රෙඩක් දාලනෙ
Yes.good for them, tika dawasakin wenas kenek marry karanawasuffer kara kara innawata wada hodai divorice wena eka
marry karanna divorce karanna yana effort walin sahenna wiyadamak yanawa
e time eka itiri karanna tamai pitarata minissu living together inne, eth ape culture ekata eka galapenne naha![]()
ඔව් බ0 දවසකට ඔය කියනහ් ගාන එනවා කියලා දන්නහ් ලොයර් කෙනෙක් කිව්වා ...
සමහර එවුන් දෙවෙනි ඩිවොස් එකලු .. එහෙම කෙස් වලදි උසාවියෙන් අමතලා ලු යවන්නෙහ් ...


මගේ යාලුවෙක් කතා කළා පොඩි හෙල්ප් එකකට. ඌ අලුත් කඩේ උසාවියේ ලෝයර් කෙනෙක්. ඌ එක්ක ටිකක් වෙලා කතා කරද්දි Divorce cases ඇඳිලා ආවා.
මු කිව්වනේ මුංගේ උසාවියේම අඩුම දවසකට අලුතින් ඩිවෝස් කේස් 30 ක් 50 ක් අතර ප්රමාණයක් ෆයිල් වෙනවා කියලා.
කේසස් ගොඩ ගැහෙද්දි දවසට 800එක පාර අහනවලු.
ඈත ගම් වලින් නම් ඒ පැති වල උසාවි වලට දවසට 2-3 ක් වගේ ගියත් ලංකාවේ උසාවි ඔක්කොම 250 ක් වගේ ගාණක් තියෙනවනේ බං.
එතකොට දවසට Divorce කේසස් 1000 පැනලා එනවනෙ බං.![]()
ඒක නම් ඇත්ත. ගොඩක් උන් රැල්ලට.රැල්ලට බැන්දම ඔහොම තමයි බන්
තව කෙනෙක් එක්ක ජීවිතය බෙදා ගන්නව කියන එක ලෙහෙසි පහසු කෙලියක් නෙවෙයි
බඳින්න කලින්godak devorce case wadi bn dn ahana ahana eka badinna kalin devorce wenwane bn dn
බඳිනවා බං සෑහෙන්න දවසකට.Ammo. Dawasakata ochchara bandinawada danneth na.
Divorce weddi miniha ganita nadaththu gewanna one neda? Divorce wena eka pirimiyata awasine bun. Aye bandoth ganu 2 k nadaththu karanna wenawa.
එපා වෙනවා නේහ්Police Entry baluwat Ohoma tamai ban
Wadiyen Divorce wenne sinhala un tamai habai
Almost Jonny Sins වගේ සීන් එකක් තියෙන්නෙඋඹ වෙලාවකට කනත්තෙ, වෙලාවකට මෝචරියෙ ,වෙලාවකට හොස්පිටල් එකෙ
දැන් උසාවියෙ ?
උඹ කවුද බන් ඇත්තටම ?
Eth bun ape wedding thiyenne sathiyata dawas 2,3 k ne. Ehema baluwama bandina ungen 20% wath divorce wena line ekak thiyenne. Oka trend ekakata giyoth ape ganuth apiwa elawala dana dawasa aathaka na.බඳිනවා බං සෑහෙන්න දවසකට.
හැබැයි සිංහලු වගේ තම්බින්ගේ කාති උසාවි වල ඕවා ඇදෙන්නේ නැතිලු. නඩු වාර තුනයි වැඩේ ඉවරයි.
එපා වෙනවා නේහ්
------ Post added on Jun 1, 2021 at 8:14 AM
උඹ වෙලාවකට කනත්තෙ, වෙලාවකට මෝචරියෙ ,වෙලාවකට හොස්පිටල් එකෙ
දැන් උසාවියෙ ?
උඹ කවුද බන් ඇත්තටම ?
Almost Jonny Sins වගේ සීන් එකක් තියෙන්නෙ
මිනිස්සුන්ගේ ඉවසීම, දරාගැනීම අඩුයි සෑහෙන්න.Eth bun ape wedding thiyenne sathiyata dawas 2,3 k ne. Ehema baluwama bandina ungen 20% wath divorce wena line ekak thiyenne. Oka trend ekakata giyoth ape ganuth apiwa elawala dana dawasa aathaka na.
උඹ වෙලාවකට කනත්තෙ, වෙලාවකට මෝචරියෙ ,වෙලාවකට හොස්පිටල් එකෙ
දැන් උසාවියෙ ?
උඹ කවුද බන් ඇත්තටම ?
ethakota badala nathi nisa e lamai awajathakada? e ratawal wala oya awajathaka (basterds) seen eka thiyenawada?ඔව් සුද්දෝ කසාද නොබැඳ ලිවින් ටුගෙදර් ළමයි හදාගෙන අවුරුදු ගණන් ඉන්නවා නේද
ඒක හොඳයි බං.issarata wada dan divorce seen eka wadi. living together thawa issarahata trend ekak wei lankaweth. danatath lankawe ehema inna un innwane tikak.
උන් ඔව්වා ගණන් ගන්නේ නෑ බං. ලංකාවේ 2550 ක අහවල් පක නිසා තමයි ඔක්කොමethakota badala nathi nisa e lamai awajathakada? e ratawal wala oya awajathaka (basterds) seen eka thiyenawada?
එහෙම කියලත් නැතිලු බං. හොඳ උගත් පොරවල් ලු එන්නෙම. කොළඹ අලුත්කඩේ නේටිප් ටොප් නටන බඩු කරගැහුවම ඔහොම තමා