ඔන්න උබලගෙ ගමට කොල්ලෙක් එනවා.
ඌ කලින් කෙල්ලෙක්ලු.
සර්ජරි කරලා කොල්ලෙක් වෙලා ලු.
එතකොට උබලා ඌට රියැක්ට් කරන්නෙ කොහොමද?
උබලගෙ ගමේ ගෑනු ඌට කොහොම රියැක්ට් කරයි ද?
අපේ ෆැකල්ටියේ එහෙම කොල්ලෙක් ඉන්නවා.ඌ මගේ යාළුවෙක්. ඌ ඇනෙක්ස් එකක් ගන්න හදන්නෙ මම ඉන්න පැත්තෙන්. ඌව යාළුවෙක් කිව්වොත් මට අවුලක් වෙයි ද? මම ඉන්නෙත් මෙහෙ බෝඩ් වෙලා
මම ඌව අදුරන්නෙ නැති ගාණට ඉන්න ද?