ඔය @nikdw කියන පොර ගෙ IQ වල ලොකු අඩුවක් පේනවා ද උබට? බලහන් මූ argue කරන විදිහෙ සහ උගේ English වල එහෙම හෙන ගොං ගතියක් පේනවා. මොලේ අඩුයි වගේ. අපේ cousin කෙනෙක්ගෙ යාලුවෙකුත් ඉන්නවා මූ වගේ argue කරන්නේ. කරුණු කියන්න points තේරෙන්නේ නෑ. නිකං අනික් මිනිහා මොඩයෙක් කියලා කියන්න සැහෙන්න නලියනව නමුත් ඌ කියන එකක් වත් logical නෑ. ඒ උනාට තමුන් හෙන පොර කියල මාර උඩකිං තියන් ඉන්නේ. ඒත් අතුල නිකං පුස්සක් විතරයි.


So you better keep your ass out of my comments.. Kind of disgusting to reply to people like you.