මේකේ අර identity කියන ඵකා කිව්ව දේවල් හරිනේ බං..😱😱

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මතක් වෙන වෙන හැටියට දාන්නම්.මේ අනිකා..😁😁

    View attachment 88491
    ඔය @nikdw කියන පොර ගෙ IQ වල ලොකු අඩුවක් පේනවා ද උබට? බලහන් මූ argue කරන විදිහෙ සහ උගේ English වල එහෙම හෙන ගොං ගතියක් පේනවා. මොලේ අඩුයි වගේ. අපේ cousin කෙනෙක්ගෙ යාලුවෙකුත් ඉන්නවා මූ වගේ argue කරන්නේ. කරුණු කියන්න points තේරෙන්නේ නෑ. නිකං අනික් මිනිහා මොඩයෙක් කියලා කියන්න සැහෙන්න නලියනව නමුත් ඌ කියන එකක් වත් logical නෑ. ඒ උනාට තමුන් හෙන පොර කියල මාර උඩකිං තියන් ඉන්නේ. ඒත් අතුල නිකං පුස්සක් විතරයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    what is IQ? can you elaborate to me? How to calculate the IQ level. Please sir I'm eager to know your definition. If you can answer these questions don't copy paste just give your idea. then I'll be bayyas like you and worship your rajapaksha god. :yes: :D

    This will be the last post I'm replying to you. if I could not accept your answer. :sorry:

    FYI
    no offense

    but
    117894151_324713082050857_2700217189720562254_n.jpg
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    මම උබ කියන එකාව එහෙම දන්නේ නෑ නමුත් උබ කියන්නේ ඇත්ත කියන එක ඌම යට දාල තියෙන කමෙන්ට් එකෙන් ඔප්පු වෙනවා. මේ ගොනාට තේරෙන්නේ නෑ මේ ඌ අපහාස කරගන්නේ තමුන්ටමයි කියල. මේකෙ ඒ කාලේ සුද්දගේ බෙට්ටේ රස බලපු එවුන් ලාංකික ග්‍රාමය ජනයාට අපහාස කරන්න හදපු එකක් කියල මේ ගොන් නාම්බට තේරෙන්නේ නෑ. . මූ හිතන්නේ මේ රාජපක්ෂගේ රෙද්ද්දක් ගැන ලියපු ලිපියක් කියල. sure මූ මේකේ full article එක කියවල නෑ. ඔහේ ෆේස්බුක් පොස්ට් ආලෝ ආලෝ යන හරකෙක් කියලනම් කියන්න පුළුවන්.

    what is IQ? can you elaborate to me? How to calculate the IQ level. Please sir I'm eager to know your definition. If you can answer these questions don't copy paste just give your idea. then I'll be bayyas like you and worship your rajapaksha god. :yes: :D

    This will be the last post I'm replying to you. if I could not accept your answer. :sorry:

    FYI
    no offense

    but
    117894151_324713082050857_2700217189720562254_n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය @nikdw කියන පොර ගෙ IQ වල ලොකු අඩුවක් පේනවා ද උබට? බලහන් මූ argue කරන විදිහෙ සහ උගේ English වල එහෙම හෙන ගොං ගතියක් පේනවා. මොලේ අඩුයි වගේ. අපේ cousin කෙනෙක්ගෙ යාලුවෙකුත් ඉන්නවා මූ වගේ argue කරන්නේ. කරුණු කියන්න points තේරෙන්නේ නෑ. නිකං අනික් මිනිහා මොඩයෙක් කියලා කියන්න සැහෙන්න නලියනව නමුත් ඌ කියන එකක් වත් logical නෑ. ඒ උනාට තමුන් හෙන පොර කියල මාර උඩකිං තියන් ඉන්නේ. ඒත් අතුල නිකං පුස්සක් විතරයි.

    මට උෟ කියන ඒව දැක්හම මතක් වෙන්නෙ සුජීව සේනසිංහව.😁
     
    • Haha
    Reactions: SuperX and FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    what is IQ? can you elaborate to me? How to calculate the IQ level. Please sir I'm eager to know your definition. If you can answer these questions don't copy paste just give your idea. then I'll be bayyas like you and worship your rajapaksha god. :yes: :D

    This will be the last post I'm replying to you. if I could not accept your answer. :sorry:

    FYI
    no offense

    but
    117894151_324713082050857_2700217189720562254_n.jpg
    උබට IQ ගැන කියලා දෙන එක අන්ධයට පාට කියල දෙනව වගේ වැඩක්.
     
    • Haha
    Reactions: nicjosh83

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබට IQ ගැන කියලා දෙන එක අන්ධයට පාට කියල දෙනව වගේ වැඩක්.
    උබට IQ ගැන කියලා දෙන එක අන්ධයට පාට කියල දෙනව වගේ වැඩක්.
    LOL you have no idea about mY IQ. wahallek wela jivitha gewan uba mata IQ level eka gana kata karanwa.. eta esseella hoyaganin wahla jivithen ain wenne kohomadakiyala.. lajja nadda ban wahalek wela ohoma jivath wena eka gana.. :lol: So you better keep your ass out of my comments.. Kind of disgusting to reply to people like you. :sick::mad:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය @nikdw කියන පොර ගෙ IQ වල ලොකු අඩුවක් පේනවා ද උබට? බලහන් මූ argue කරන විදිහෙ සහ උගේ English වල එහෙම හෙන ගොං ගතියක් පේනවා. මොලේ අඩුයි වගේ. අපේ cousin කෙනෙක්ගෙ යාලුවෙකුත් ඉන්නවා මූ වගේ argue කරන්නේ. කරුණු කියන්න points තේරෙන්නේ නෑ. නිකං අනික් මිනිහා මොඩයෙක් කියලා කියන්න සැහෙන්න නලියනව නමුත් ඌ කියන එකක් වත් logical නෑ. ඒ උනාට තමුන් හෙන පොර කියල මාර උඩකිං තියන් ඉන්නේ. ඒත් අතුල නිකං පුස්සක් විතරයි.
    මේක ඇතුලෙ තව ගොඩක් අය ඉන්නව බං එහෙම. කියන පොයින්ට් එක තේරෙන්නෙ නෑ. පොයින්ට් එකකට Argue කරන්න බෑ. ටොපික් එකෙන් පිට යන්නෙ. නිකං මෝඩයෙන් එක්ක තර්ක කරනව වගේ හැඟිමක් දැනෙන්නෙ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Wahallunge Raja Dahanak
    Meka wahal ratak kiyala dan lokayama dannwa.
    117316740_512996026176708_637595730139444659_n.jpg

    Finally
    (y) (y) (y) (y) :lol:
    117335327_2772701439710321_7246471015588517813_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    LOL you have no idea about mY IQ. wahallek wela jivitha gewan uba mata IQ level eka gana kata karanwa.. eta esseella hoyaganin wahla jivithen ain wenne kohomadakiyala.. lajja nadda ban wahalek wela ohoma jivath wena eka gana.. :lol: So you better keep your ass out of my comments.. Kind of disgusting to reply to people like you. :sick::mad:
    අම්මෝ පොන්ස් උබ ව බයිට් කරනවා කියලා උබ ට ම තේරෙන්නේ නැති හැටියක් . උබ ට මොන IQ ද 😛😛😛
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය @nikdw කියන පොර ගෙ IQ වල ලොකු අඩුවක් පේනවා ද උබට? බලහන් මූ argue කරන විදිහෙ සහ උගේ English වල එහෙම හෙන ගොං ගතියක් පේනවා. මොලේ අඩුයි වගේ. අපේ cousin කෙනෙක්ගෙ යාලුවෙකුත් ඉන්නවා මූ වගේ argue කරන්නේ. කරුණු කියන්න points තේරෙන්නේ නෑ. නිකං අනික් මිනිහා මොඩයෙක් කියලා කියන්න සැහෙන්න නලියනව නමුත් ඌ කියන එකක් වත් logical නෑ. ඒ උනාට තමුන් හෙන පොර කියල මාර උඩකිං තියන් ඉන්නේ. ඒත් අතුල නිකං පුස්සක් විතරයි.

    giphy-downsized-large.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කාර්යාලීය කාර්ය සහයකයන්ගේ සහ සුළු ව්‍යාපාරිකයන්ගේ සිට ප්‍රසිද්ධ නීතිඥයන්, විශේෂඥ දොස්තරවරුන්, විධායක ඉංජිනේරුවන් දක්වා කුමන රැකියාව කලත් අප බොහෝ දෙනෙක් අයත් වන්නේ මෙම පහල මධ්‍යම පන්තියටයි. තමන්ගේ මෙන්ම රටේද බොහෝ ඛේදවාචකයන්ට මුල් වන්නේද මෙම පහල මධ්‍යම පංතියයි.

    පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය අද වන විට විෂම චක්‍රයක් තුලට ඇතුළුවී තව තවත් ඛේදනීය තත්වයකට පත්වෙමින් තිබේ.
    පහල මධ්‍යම පංතියේ සිංහලයා ගිනි තබන්නේ එම පන්තියේම මුස්ලිම් මිනිසාගේ කඩයයි. ජාති දෙකේම ඉහල පංතිවල අයිතිකරුවන්ගේ ගොඩනැගිලි ගිනිගන්නවා අප දැක නැත.
    පහල මධ්‍යම පන්තියේ යූ එන් පී කාරයා පහර දෙන්නේ එම පංතියේම ශ්‍රී ලංකා කාරයාටයි. දෙපසේම ඉහල පංති වල දේශපාලුවන් ගුටිකනවා අප දැක නැත.
    පහල මධ්‍යම පංතියේ දොස්තරලා සහ වෛද්‍ය ශිෂ්‍යයෝ විරෝධතාවය පළ කරන්නේ තම පන්තියේම තවත් කෙනෙකුට ඉගෙන ගත හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවයි. ඉහල පංතිවල දරුවන් විදේශ ගතවී වෛද්‍ය උපාධි ලබාගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නැත.
     
    වැරදි thread එක බ්‍රෝ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේකේ ඉන්නවා මන්ද මානසික සෙට් එකක්. තර්ක කරන විදියෙන්ම තේරුම් ගන්න පුළුවන් ළමා ළපටින් විත්තිය. හොදම දේ මගහැරලා ඉන්න එක.
    ඔහේ තර්ක කරකර කොහෙන් හරි අහුලගත්තු memo දම දම ඉන්නවා. තමුන්ම හදාගත්තු මනෝරාජික ලෝකෙක ජීවත් වෙනවා. චන්දෙන් දන්නෙම නැතිව පුක බිම ඇන ගන්නවා
     
    Last edited:
    • Haha
    Reactions: FALL3N

    Similar threads