මේක නම් සුපිරියටම හදලා තියෙනවා

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    කරපු වැඩෙ ලස්සනයි. එත් බලපන් රජ කතා වලට බැනපු තාරුනයො අන්තිමට හදන්නෙත් රජ කතා සෙට් එකමනේ. අපේ උන්ගේ ලොකු creative අවුලක් තියෙනවා. හරි හමන් කතාවක් ලියාගන්න බැරිකම.
     
    • Like
    Reactions: kolavari

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    animation lassanai

    meka mahamevnawe channel ekak, shraddha tv eke ayama hadanawa aththe.