මේක_දිනලා තියෙන්නෙ පසුගියදා 3 වනදා ජයවර්ධන කේන්ද්‍රයේදී පැවති "දේශපාලන මග" ජායාරූප තරගයේදී දශකයේ සංවේදී හා තත්විකම ජායාරූපයට හිමි සම්මානය මෙම ජායාරූපය දිනා ගත බව සතුටින් මතක් කරමි.