මේක_දිනලා තියෙන්නෙ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,105
    113
    මේක_දිනලා තියෙන්නෙ

    පසුගියදා 3 වනදා ජයවර්ධන කේන්ද්‍රයේදී පැවති "දේශපාලන මග" ජායාරූප තරගයේදී දශකයේ සංවේදී හා තත්විකම ජායාරූපයට හිමි සම්මානය මෙම ජායාරූපය දිනා ගත බව සතුටින් මතක් කරමි.

    FB_IMG_1552036851457.jpg
     

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    පව් ඕයි. මේ අම්මා කෙනෙක්. අතුරුදහන් උන තමුන්ගේ ළමයා හොයලා දෙන්න කියලා කියන්නේ.

    ඕක 88/89 දී අත්වින්ද අය දන්නවා ඇති.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුරෙ අම්මෙක් නේද? දැන් ඉතින් උන්දැට තියෙන්නේ අතුරුදහන් වෙච්ච එකා ගැන පසුතැවිලි නොවී අනාගතේදී ඒ දේ නොවෙන්න කටයුතු කරන එක. මේ විදියට වැද වැටුනට පුතා ආපහු එවනද? බෙදුම්වාදීන්ටනම් මේක හොද ආයුධයක් වෙයි.