මේ ගේ මරු නේද..😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    ලංකාවේ තරුණ යුවළක් විසින් ලොකු වියදම් නැතිව පොඩියට හදපු ලස්සන ගෙයක් 😍🏠❤️️මේ ගෙදර පර්චස් 6.5යි. කාමර දෙකයි.

    බලන්න කෝ මේකේ කවාකාර හැඩය ලස්සනට පාවිච්චි කරලා තියෙන විදිහ.ඒ වගේම තමා කිසිම හැඩයක් නැති ගොඩක් අය ගන්න අකමැති වෙන ඉඩමක් මේ ගෘහනිර්මාණ ශිල්පිනිය ලස්සනට තමගේ වැඩේට යොදාගෙන තියෙන විදිහ.

    ෆිනිශස් විදිහට ටයිටේනියම් , expose brick සහ කොන්ක්‍රිට් ෆිනිශ් එක යොදාගෙන තියෙන්නේ.ඇත්තටම ලස්සන වැඩක්

    Architects: Chathurika Kulasinghe - Architect
    Photographs:
    Ramitha Watareka Photography

    AwTeAA0.jpeg

    ZjysPm8.jpeg

    Bc4hJQi.jpeg

    Fl6FCfY.jpeg

    9fk8LJI.jpeg

    hhEDINq.jpeg

    u53Xsfb.jpeg

    5HyoXow.jpeg

    Hmoi0eH.jpeg

    auV8Cs8.jpeg

    sDd0okb.jpeg

    UwMZCNb.jpeg

    CLhRFnS.jpeg

    WClxQ4s.jpeg

    DiVfUab.jpeg

    kpuNuLJ.jpeg

    eJwyVez.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816

    මේ ගෙදරට කෝටි 2කට වඩා වියදම් උනා කියල දාල තිබුනා ඒ දවස් වල. හිතන තරම් අඩු වියදම් නෑ
    මට මේ වගේ ගෙවල් ගැන ප්‍රශ්නයක් තියෙනවා. හදපු ගමන් ලස්සනයි. ඒත් ඕක ටික කාලෙකට පස්සෙ ජරා උනාම උදා: තීන්ත ගියාම, පොඩි උන් හීරුවම, මොනාහරි කැඩුනාම වගේ උනාම තිබ්බ විදියට restore කරන්න කොච්චර යයිද? මට හිතෙන්නේ overall capex + opex බැලුවාම මේවානම් තේරුමක් නෑ කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ගෙදරට කෝටි 2කට වඩා වියදම් උනා කියල දාල තිබුනා ඒ දවස් වල. හිතන තරම් අඩු වියදම් නෑ

    Architecture eka anuwa cost eka wadi wenna puluwan neda..like less experienced ekkenek karoth expensive wei
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    මට මේ වගේ ගෙවල් ගැන ප්‍රශ්නයක් තියෙනවා. හදපු ගමන් ලස්සනයි. ඒත් ඕක ටික කාලෙකට පස්සෙ ජරා උනාම උදා: තීන්ත ගියාම, පොඩි උන් හීරුවම, මොනාහරි කැඩුනාම වගේ උනාම තිබ්බ විදියට restore කරන්න කොච්චර යයිද? මට හිතෙන්නේ overall capex + opex බැලුවාම මේවානම් තේරුමක් නෑ කියලා.
    මේ ෆොටො තාම ශෙයා උනාට මෙක ගෙදර අවුරුදු 2+ පරණයි දැන්. Maintannace වලටම හෙනට වියදම් වෙන්ව ඇති Water Damage එහෙම ඇති අම්බානක

    Architecture eka anuwa cost eka wadi wenna puluwan neda..like less experienced ekkenek karoth expensive wei
    Ou . Owner e dawas wala comment karlaa thibba 20Mil + giya kyala
    ------ Post added on Jan 17, 2025 at 7:58 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    මේ ෆොටො තාම ශෙයා උනාට මෙක ගෙදර අවුරුදු 2+ පරණයි දැන්. Maintannace වලටම හෙනට වියදම් වෙන්ව ඇති Water Damage එහෙම ඇති අම්බානක

    Ou . Owner e dawas wala comment karlaa thibba 20Mil + giya kyala
    ------ Post added on Jan 17, 2025 at 7:58 PM
    නැ මම කියන්නෙ මචන්, special/custom ඩිසයින් එකක් කලාම මුලදි ලස්සන උනාට පස්සෙ මේන්ටේන් කරන්න අමාරුයි. නිකන් හිතපන්කො බිත්ති සුදු පාටයි කියලා. එතකොට ඉතින් ගේමක් නෑ, පේන්ට් එකක් ගෙනාවා ගෑව. ඒත් මේ වගේ ඒවා ආයි කරන්න අමාරුයි.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වාස්තු වැරදිලා නම් ඉන්න උන් කපෝති.
    ඔය වාස්තු කථා සිරා ද බම්?..... 😬

    වාස්තු කථා වෙන වෙන කථා වල විශ්වාසයක් නෑ, හැබැයි ඒවා වල ඇත්තක් තියනවාද කියලා හිතනවා...... 🤔🧐

    මම Air BNB දාල තියන අපේ පියාගේ property එකේ හෙනම මුස්පෙන්තු සීන් එකක් තියෙන්නේ. මටනං වාසය කරන්න ම බෑ එතන දවසකට වඩා

    වාස්තු, සුභ නැකත්, බාහිරව පූජා, බිලි පූජා, දොළපිදේනි, මුකුත්ම දීලා නැතුව සෙනිකව ඇරලා දාලා හදවලා තියෙන්නේ ඒ property එක..... මළගිය ප්‍රාණකාරයෙක්වත් ඇවිල්ලා බින්න බැහැලා ඉන්නවාද දන්නේ නෑ බම්... 🤔🧐
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    ඔය වාස්තු කථා සිරා ද බම්?..... 😬

    වාස්තු කථා වෙන වෙන කථා වල විශ්වාසයක් නෑ, හැබැයි ඒවා වල ඇත්තක් තියනවාද කියලා හිතනවා...... 🤔🧐

    මම Air BNB දාල තියන අපේ පියාගේ property එකේ හෙනම මුස්පෙන්තු සීන් එකක් තියෙන්නේ. මටනං වාසය කරන්න ම බෑ එතන දවසකට වඩා

    වාස්තු, සුභ නැකත්, බාහිරව පූජා, බිලි පූජා, දොළපිදේනි, මුකුත්ම දීලා නැතුව සෙනිකව ඇරලා දාලා හදවලා තියෙන්නේ ඒ property එක..... මළගිය ප්‍රාණකාරයෙක්වත් ඇවිල්ලා බින්න බැහැලා ඉන්නවාද දන්නේ නෑ බම්... 🤔🧐
    කොච්චර නැ කිව්වත් ඇත්තකුත් තියෙන්ව බන් ඔවයෙ. හොදම දෙ බුදු ගුන ආරක්ශාවක් දාන එක. හිතටත් හොදයි. පොකට් එකටත් හොදයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මට තේරෙන්නේ නැති දෙයක් තම ලංකාවේ වගේ දේශගුංයක් තියෙන රටක මේවගේ ඕපන් කොන්ක්‍රීට් දාලා තියෙන කැලි... වැස්ස කාලෙකට පවිච්චියකට ගන්නම බැරි වෙනවනේ.. අනික වැස්සට තෙමුනම මේවගේ කොන්ක්‍රීට් වල එන දියසේවල වගේ ඒවා සුද්ද කරන්නම පට්ට ගේමක් දෙන්න වෙනවනේ...

    ගේ ලස්සනයි, එකේ කතා දෙකක් නෑ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොච්චර නැ කිව්වත් ඇත්තකුත් තියෙන්ව බන් ඔවයෙ. හොදම දෙ බුදු ගුන ආරක්ශාවක් දාන එක. හිතටත් හොදයි. පොකට් එකටත් හොදයි.
    සාංගික දානයක් වගේ දීලා මළගිය ප්‍රාණකාරයන්ට පින් දුන්නොත් මොකද බම් තට්ටයෝ කිහිප දෙනෙක් වඩම්මලා 🤔🧐
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    සාංගික දානයක් වගේ දීලා මළගිය ප්‍රාණකාරයන්ට පින් දුන්නොත් මොකද බම් තට්ටයෝ කිහිප දෙනෙක් වඩම්මලා 🤔🧐
    E Athi Hodatama. Habai Pin dela madi arashkawak danna one. Nathnm ara marichcha un yanne nalu

    apo geyak unama eliya tiyenna ona ban. full White wall laginwat tiyanna baha
    Ara Couple Bed eka thiyena thanath Aul. Ass Clappng sound eka nikan Reverbnate wei ge hellenna :lol:
    ------ Post added on Jan 17, 2025 at 8:46 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    E Athi Hodatama. Habai Pin dela madi arashkawak danna one. Nathnm ara marichcha un yanne nalu
    ඒ ආරස්සා සීන් එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියාපම් කෝ බම්.... මෙතන ත්‍රේරෙඩ් එකට අදාල නැති නිසා මට ඉන්බොස් එකක් දාපම් ඕනි නම් අවුලක් නෑ බම්.... 🙏