ලංකාවේ තරුණ යුවළක් විසින් ලොකු වියදම් නැතිව පොඩියට හදපු ලස්සන ගෙයක් 

️මේ ගෙදර පර්චස් 6.5යි. කාමර දෙකයි.
බලන්න කෝ මේකේ කවාකාර හැඩය ලස්සනට පාවිච්චි කරලා තියෙන විදිහ.ඒ වගේම තමා කිසිම හැඩයක් නැති ගොඩක් අය ගන්න අකමැති වෙන ඉඩමක් මේ ගෘහනිර්මාණ ශිල්පිනිය ලස්සනට තමගේ වැඩේට යොදාගෙන තියෙන විදිහ.
ෆිනිශස් විදිහට ටයිටේනියම් , expose brick සහ කොන්ක්‍රිට් ෆිනිශ් එක යොදාගෙන තියෙන්නේ.ඇත්තටම ලස්සන වැඩක්
Architects: Chathurika Kulasinghe - Architect
Photographs:
Ramitha Watareka Photography