ඉක්මන්, රියසෙවන එ‍්වගෙ තියෙන "සුපිරියවල් / ගෙඩි" වලට වඩා සෑහෙන හොඳ බඩු තියෙනවා 

https://www.facebook.com/share/p/1aLf3KMyEB/
https://www.facebook.com/share/p/1aLf3KMyEB/

ඉක්මන්, රියසෙවන එ‍්වගෙ තියෙන "සුපිරියවල් / ගෙඩි" වලට වඩා සෑහෙන හොඳ බඩු තියෙනවා
https://www.facebook.com/share/p/1aLf3KMyEB/
mu okkoma nodanna ewa thama meke diga arinneමොලේ පුකෙ ද? ඕවා අරන් ගෙදර දිරන්න දාන්න තමා වෙන්නේ නොදන්න subject ගැන කතා කරන්න යන්න එපා බඩුවක් ගැන thread එකක් දාගෙන හිටපන්
ඔවු, එත් මේවයේ පොත වටිනවා බන්. ඔය ඔරිජිනල් ඩිෆෙන්ඩර් දැන් හදන්නෙත් නැහැ. එත් එකට පොතක් එක්ක ඔරිජිනල්ම එක එනකොට ගන්න උන් ඉන්නවා ඕන තරම්. පොලිස් බයික් එහෙම පොරකාගෙන ගන්නේ.වටේ පොත්ත විතරයි ඇත්තේ. මදේ නැතුව ඇති.
අස්සයො ට්‍රාන්ස්පෝර් කරන්න ගත්තු Horsebox එකක් camper එකක් කියල විකුනගන්න මේ වගේ ගූ පෝට්ටුවෙක්ම හොයාගන්න ඕනඅර කෑම්පර් එක මරු නේ. මට ආස හිතුන.
එකත් එහෙමද සර්, එත් කමක් නැහැ සල්ලි තියෙනවා නම් මන් ඕක කෑම්පර් එකක් වගේ හදාගන්නවා. සල්ලි නෑ සර්.අස්සයො ට්‍රාන්ස්පෝර් කරන්න ගත්තු Horsebox එකක් camper එකක් කියල විකුනගන්න මේ වගේ ගූ පෝට්ටුවෙක්ම හොයාගන්න ඕන