මේ දවස්වල වාහනයක් ගන්න හිත හිතා ඉන්න උන් වරෙන්

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    pissuda bn

    meeta wada hoda finance company walin cease karapu ewa. gewaganna baruwa

    anika policiye ewun department eke vehicle use karanne henama sakkili widiyata
    eka gov ona ekaka ehemayi.
    issara nam parts galwan wena bala badu atawala wikke.

    elawana driverla ma wade denwa.

    GN tikak thiyenwa eth ewath ganna deyak na wage.
    GS500 ekak nm thiyenwa. :)
    mula idan hadanna thiyena
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    ෆුට් සයිකලයක් වත් නැති අනාත ෆේල් පොන්නය, වාහන ගැන ත්‍රෙඩ් දානව. :lol:
     
    • Haha
    Reactions: wpril5

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    363
    472
    63
    ඉක්මන්, රියසෙවන එ‍්වගෙ තියෙන "සුපිරියවල් / ගෙඩි" වලට වඩා සෑහෙන හොඳ බඩු තියෙනවා 🤭🤭

    https://www.facebook.com/share/p/1aLf3KMyEB/


    මොලේ පුකෙ ද? ඕවා අරන් ගෙදර දිරන්න දාන්න තමා වෙන්නේ නොදන්න subject ගැන කතා කරන්න යන්න එපා බඩුවක් ගැන thread එකක් දාගෙන හිටපන්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,375
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    Owa yakada walata denne. natuwa register karanna behe.
    Poth tiyen aewa hadala genalla penanna ona register karanna potha ganna. Ae potha gannath sahenna kattak kanna ona.

    oka hadanawa num hadannath sahenna condition tiyenawa. police colours gahnna behe.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,184
    1,933
    113
    මොලේ පුකෙ ද? ඕවා අරන් ගෙදර දිරන්න දාන්න තමා වෙන්නේ නොදන්න subject ගැන කතා කරන්න යන්න එපා බඩුවක් ගැන thread එකක් දාගෙන හිටපන්
    mu okkoma nodanna ewa thama meke diga arinne
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,301
    6,923
    113
    ගොඩක් ඒවා යකඩ වලටවත් විකුනන්න බැරි එවානේ තියෙන්නෙ. චැසි දිරලා නං කරන්න දෙයක් නැහැනේ. එන්ජින් සහ අනෙක් ඕන මගුලක් හදන්න පුලුවන් හැබැයි චැසි දිරලා නං කරන්න දෙයක් නැහැ (පාස්සලා අටවන එක ඇරෙන්න)

    අර කැබ් වල චැසි හොඳ නං ජපානෙං කැබ් එකක මදේ කන්ටේනරේකට දාගෙන හදාගෙන පදින්න තිබුනා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,575
    14,643
    113
    35
    Spain
    වටේ පොත්ත විතරයි ඇත්තේ. මදේ නැතුව ඇති.
    ඔවු, එත් මේවයේ පොත වටිනවා බන්. ඔය ඔරිජිනල් ඩිෆෙන්ඩර් දැන් හදන්නෙත් නැහැ. එත් එකට පොතක් එක්ක ඔරිජිනල්ම එක එනකොට ගන්න උන් ඉන්නවා ඕන තරම්. පොලිස් බයික් එහෙම පොරකාගෙන ගන්නේ.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,950
    2,981
    113
    අර කෑම්පර් එක මරු නේ. මට ආස හිතුන.
    අස්සයො ට්‍රාන්ස්පෝර් කරන්න ගත්තු Horsebox එකක් camper එකක් කියල විකුනගන්න මේ වගේ ගූ පෝට්ටුවෙක්ම හොයාගන්න ඕන
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,575
    14,643
    113
    35
    Spain
    අස්සයො ට්‍රාන්ස්පෝර් කරන්න ගත්තු Horsebox එකක් camper එකක් කියල විකුනගන්න මේ වගේ ගූ පෝට්ටුවෙක්ම හොයාගන්න ඕන
    එකත් එහෙමද සර්, එත් කමක් නැහැ සල්ලි තියෙනවා නම් මන් ඕක කෑම්පර් එකක් වගේ හදාගන්නවා. සල්ලි නෑ සර්.
     

    Similar threads