සරත් චන්ද්‍රසිරි මේ වෙනකොට ඉතාමත් අසාද්‍ය තත්වයෙන් කොලබ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මොලයේ සිදුවූ යම් හදිස්සි රෝගීතත්වයක් නිසා මේ වෙනකොට කෝමා තත්වයෙන් ස්වසන ආධාරක ( වෙනිටිලේටර්) මගින් උස්ම ගනිමින් සිටිනවා කියල තමා ආරංචි.
ඒවගේම නාඩංකාරයෝ නාට්ට්යේ කුකුලා මුදලාලිගේ චරිතය, ජාතික රූපවාහිනියේ විකාශය වන සකල ගුරු නාට්ටියේ පොඩ්ඩේ ගුරුවන්සේගේ චටිතවලට පන පොවන, සිකුරුහතේ, කතුරු මිතුරු, සුහද කොකා වගේ චිත්‍රපට මෙන්ම, සකල ගුරු ඇතුලු ටෙලි නාට්‍ය ගනනාවක් අද්‍යක්ශනය කල විකට සහ චරිතාංග නලුවෙක් වගේම අද්‍යක්ශකවරයෙක් වන ගිරිරාජ් කෞශල්‍ය මහතාත් පිලාකා රෝගී තත්වයන් හේතුවෙන් දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබන බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒවගේම වර්තමානයේ හිරු ටිවී නාලිකාවෙන් විකාශයවෙන දිවිතුරා නට්ටියේ සීයාගේ චරිතයට පන පොවන ප්‍රවීන චිත්‍රපට, ටෙලි සහ වේදිකා නාට්‍ය නලුවෙකු වන සම්පත් තෙන්නකෝන් මහතාද යම් රෝගීතත්වය්ක් හේතුවෙන් ඉතා ආස්ද්‍ය තත්වයෙන් දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවත් වාර්තාවෙනවා.
මේ සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ගායුශ ප්‍රාර්තනා කරමු