මේ නිළියව මතකද?❤

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ගොඩ කාලෙකින් දැක්කෙ..නිතරම ප්‍රෝග්‍රෑම් වලට ඵන්නෙත් නෑ..වැඩිය රඟපෑවෙ නැති වුනාට මතකේ හිටින චරිත රඟපෑවේ..තාමත් ඉස්සර වගේම ලස්සණයි❤❤





     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕකි ගේ නේ ඉස්සර Thotupola lakeside. දැන් කොහොමද දන්නේ නැහැ.
    ඉස්සර පොඩි කෙල්ලෝ /කොල්ලෝ රින්ගන්නෙම ඕකට. ඉස්කෝලේ cut කරලා යන්නේ.
    ආමි පොරක් බැදලා හිටියේ. ඕකි හෙනම උසයි.
     

    Similar threads