තහනමක් දාලා තියෙන්නේ ඉස්පිරිතාලෙක දේශීය බෙහෙත් කරන්න බෑ කියලා නේද? දේශීය වෙදකමට තහනමක් දාලා නෑනේ... අපේ සීයා කෙනෙක් හිටියා වෙද කෙනෙක් මගේම සීයා නෙමෙයි ආච්චිගේ නංගි බැදලා හිටිය කෙනා.. පලාතේම හිටිය වැඩ්ඩෙක් ප්‍රසිදධයි.. ලමයි කාටවත් වෙදකම ඉගැන්නුවේ නෑ.හෙනට කේන්ති යනවා බනිනවා,බොනවා,බිලා රන්ඩු කරනවා පිරිමි ලමයාට එපා වෙලා ගෙදරින් යන්න ගියා බීලම මැරුනා සීය වෙදකම ඉවරයි එතනින්...එක දුවෙක් ඉන්නවා දැන් සීයට උදව්වවට ඉන්දලා එයාට පොඩ්ඩ පොඩ්ඩ වෙදකම පුලුවන්.හොදට බෑ...සිංහල වෙදකම නැති වුනේ අපේම වැරදි වලින්,ගුරු මුශ්ටියයි,කුල මල බෙදයි අනන්මන්ං නිසා.....