මේ පිටියේ_අප්පුවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,407
    166,796
    113
    එකමත් එක රටක
    පොරගේ තාත්ත නම් ඉගෙන ගත්ත වෙදෙක් නේ විශ්ව විද්‍යාලේ උගන්නන...

    මේකට මම දවසක් අපේ ගේ ලගදි බැනල එලවල තියනවා මල පැනල හිටපු වෙලාවක පොලිසියෙන් කියලා මල් කඩන්න ඇවිත්. :lol:
    පස්සේ මතක් උනේ video දකිද්දී මේකා නේද කියලා. තම්මිට අමිල වෙදා !
    කොහොම හරි වෙදකම් නම් කරගන්න මිනිස්සු එනවා. හැබැයි දේව පිළිම ටිකක් තියාගෙන විකාරයක් කරනවා බෙහෙත් දෙන්න කලින්. ඉතින් නිකන් බොරුත් වගේ. අනේ මන්ද .
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    තහනමක් දාලා තියෙන්නේ ඉස්පිරිතාලෙක දේශීය බෙහෙත් කරන්න බෑ කියලා නේද? දේශීය වෙදකමට තහනමක් දාලා නෑනේ... අපේ සීයා කෙනෙක් හිටියා වෙද කෙනෙක් මගේම සීයා නෙමෙයි ආච්චිගේ නංගි බැදලා හිටිය කෙනා.. පලාතේම හිටිය වැඩ්ඩෙක් ප්‍රසිදධයි.. ලමයි කාටවත් වෙදකම ඉගැන්නුවේ නෑ.හෙනට කේන්ති යනවා බනිනවා,බොනවා,බිලා රන්ඩු කරනවා පිරිමි ලමයාට එපා වෙලා ගෙදරින් යන්න ගියා බීලම මැරුනා සීය වෙදකම ඉවරයි එතනින්...එක දුවෙක් ඉන්නවා දැන් සීයට උදව්වවට ඉන්දලා එයාට පොඩ්ඩ පොඩ්ඩ වෙදකම පුලුවන්.හොදට බෑ...සිංහල වෙදකම නැති වුනේ අපේම වැරදි වලින්,ගුරු මුශ්ටියයි,කුල මල බෙදයි අනන්මන්ං නිසා.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පොර කියන ප්‍රතිශක්තිකරණය වැඩි කරන බෙහෙත හරි ඇති ඒවගේ ඒවා තියෙනවනේ ආයුර්වේදය. වයිරසය අසාදනය උනාම හොඳ කරන්න පුලුවන්ද නැද්ද දන්නේ නෑ.
     

    Similar threads