ඌ අපෙ ගෙදර එනව උගෙ පොඩි smartwatch එක අරගෙන, ඒකට game මොනාහරි දාල දෙන්න කියල..ubalata ehenam saru athi![]()
ඔය ලබ්බෙ smartwatch වලට Android ගේම් දාන්න බෑ කිව්වම ඌ අහනව ඇයි බැරි? මගේ යලුවෙක් ගාව තියෙන්වා, මේකෙ SD Card එකේ Android කියල folder එකක් තියෙනවා, බැරිනම් කෙලින්ම බෑ කියන්න කියකිය.. මට දවසම මළ ඉතින්..
