මේ පෝලිම මොනා බලන්නද?🤔

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මහින්දලා ගෝටලා හොරකම් කරලා හදපු ෂොපින් මෝල්
    මිනිස්සුන්ට තවම මොංගල්
    පෝලිම් වල ගිහින් සිරි නරඹල එන්නේ
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    oka maha loku deyak newei, oyea widiyata polime gihin balana concept eke loke hema ratakama thiyanawa , wena ratawala polim dakala nathi ළිං මැඩි ගොබ්බයන්ට නම් lankawe polimak dakina eka magic , minissu thamnge thiyana wathkama anuwa life eka enjoy karanawa echcharai
     
    • Haha
    Reactions: Ysa Karu and redux

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Go straight to Shangri-la lobby. Then you can enter OGF from inside the hotel lobby. No queues or waiting at all. I always go to OGF through hotel to avoid queuing outside.
     
    • Like
    Reactions: senewimala1988

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    අද වෙනකන් ඕකට ගිහින් නෑ. කඩ්ඩ නැත්තන් ඇතුලට ගන්නෙ නෑ ඕවට. නිකන් සවුත්තු වෙනවට වඩා මෙහෙම ඉන්න එක හොඳයි