මේ වගේ සෑහෙන්න වීඩියෝ දැක්කා ගිය ටිකේම...
Last edited:
ඇත්ත ඉතින් ඕකනම්
කවරෙ කොලිටියට තිබුනට හදන භාජනයට රෙන්නෙ නැතිටික විතරයි ඩස්පයො


ai sunny leoneLeyland විතරයි බං මහා භාරතයෙන් ආව විශිෂ්ථතම නිර්මාණයකට තියෙන්නෙ.![]()
![]()
ඵහෙම හදන්නේ උන්ගේ domestic market ඵකටයි south east Asia රටවල් වලට විතරක් හදන ඒවට නේ..USA, Europe හදන ඒවට ඵහෙම කරන්න බෑ..උන් කොලටි check කරනවා නිතරම..
උබ දැක්කද?ඵහෙම හදන්නේ උන්ගේ domestic market ඵකටයි south east Asia රටවල් වලට විතරක් හදන ඒවට නේ..USA, Europe හදන ඒවට ඵහෙම කරන්න බෑ..උන් කොලටි check කරනවා නිතරම..
Layland British company ekak ban!Leyland විතරයි බං මහා භාරතයෙන් ආව විශිෂ්ථතම නිර්මාණයකට තියෙන්නෙ.![]()
![]()
ඔව් ගොන් බෙටි, ගොන් හුජ්ජ වගේ ඒවනන් චීනෙට වඩා කොලිටිChina walata wada nam hondai some products
I have seen the same comment with same exact words from Wagon R Facebook groups admin. Are you him?Leyland විතරයි බං මහා භාරතයෙන් ආව විශිෂ්ථතම නිර්මාණයකට තියෙන්නෙ.![]()
![]()
විතරයි බං මහා භාරතයෙන් ආව විශිෂ්ථතම නිර්මාණයකට තියෙන්නෙ.![]()
![]()
මං කතා කරේ අසෝක ගෙ බස් ගැන බං......Layland British company ekak ban!
එංගලන්ත ලේලන්ඩ් මෙහෙ එනව නම් බැරියැ බං. ලේලන්ඩ් කමක් නෑ කියමු. අර බජාජ් පූට්ටු ටිකම මොන සාපයක්ද.....!! 
I have seen the same comment with same exact words from Wagon R Facebook groups admin. Are you him?
කල්පනා කරල බලන්න Hey everyone this is him.මං කතා කරේ අසෝක ගෙ බස් ගැන බං......එංගලන්ත ලේලන්ඩ් මෙහෙ එනව නම් බැරියැ බං. ලේලන්ඩ් කමක් නෑ කියමු. අර බජාජ් පූට්ටු ටිකම මොන සාපයක්ද.....!!
කල්පනා කරල බලන්න
------ Post added on Nov 14, 2025 at 2:05 PM