Leyland එක English බ්‍රැන්ඩ් එකක්, ඉන්දියාවෙ ටාටා එකෙන් ගත්තා.
එ ඉන්දියන් වාහනෙ ඔබට ගන්න වාසනාව ලැබෙවා.
------ Post added on Nov 14, 2025 at 4:51 PM
Indian vehicle newe vehicle factories balanna yanna wela nah thama. wena dekata api giye Architect recommend kala eka system ekak eka mehe market ekata denne India walin (Japan brand ekak)

