මේ බලපංකෝ නාමලය පාලිමන්ට් ඵකේ ඉන්න උජාරුව..🤮🤮

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ මිනිස්සුන්ට ආයෙත් ඡන්දෙ දෙනවා නම් මිනිස්සු වෙන්න බෑ. අනිවාර්යයෙන්ම දේශපාලන ගමන නවත්තන්න ඕනි මේ set එකේ
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,774
    17,978
    113
    උජාරු නැද්ද බං 2015 තාත්තා ජනේලේ එල්ලලා.. ඒ මිනිස්සුම 2019 බාප්පට 2/3 දීලා ජනාධිපති කරාම :rofl:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    තාත්ත ලා බාප්පලට එකතු වෙලා නාමල් බේබිගේ අනාගතේ විනාශ කරන්න දෙන්න බෑ.. කවදාහරි ජනාධිපති වෙන්න ඕනේ..
    ( බයියෝ හිතන හැටි)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    69 ලක්සයක් වහල් ගොන්නු දැක්කම මොන ගොනාටද උජාරුවක් නැත්තෙ. මම තනිවෙලා නෑ කියලා හිතෙනවනේ
     

    Similar threads