මේ බලපංකො ඉන්දියන් උන්ගෙ හැදියාව😠

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    Appata Angelo Mathews neda? pissu yakek..
    ටහිකේ මැච් නැති නිසා කීයක් හරි හොයාගන්න සිකියුරිටි ජොබකට බැහැලා වගේ..
    සජියා දීපු ජොබක් වගේ.. උස නම් සිකියුරිටි :lol:
     
    • Haha
    • Like
    Reactions: neo7x and shilran

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    පව් අර කෙල්ල පාඩුවේ සුප් එක බොන්න දුන්නෙත් නෑ. පිස්සු හුට්ටෙක් හිටියනං ගහනව කන පැලෙන්න.
    උන් සැරයි . පිරිමින්ට ගහනව. පේනවනේ මෙතනත් මිනිහා නිකන් ඉද්දි ගෑනි තමයි ගහන්නේ.
     
    • Sad
    Reactions: johnferna678