මේ බලපංකො මූ අමු කුකුළෙක් කන හැටි..🤢

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,970
    16,995
    113
    Colombo
    ලංකාවෙ උන් හිතන් ඉන්නෙ නිකන් කැමරාව ඉස්සරහ හරකෙක් වගේ කද්දි ඌ mukbang කරනව කියල. ඒ අතින් මූ ටිකක් පිලිවෙලට කරනව.

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මොන හුත්තක් හරි කරලා yt දාලා කීයක් හරි හොයාගන්න අපතයෝ තමයි දැන් ලංකාවේ කන්ටෙන්ට් ක්රියේටර්ල කියලා දැන් බිහිවෙලා ඉන්නෙ. ඔන්න බලපන් ඕකුන් ⁣රෙන විදිහත් ළඟදිම yt දාලා විව්ස් හදාගන්න බලනවා.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    lankawe un mas godak cook karata wena un ehema na bn. Japan un pork kanne poddak grill eke winadi 5k witara dala. suduma sudu patai. same with beef.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    lankawe un mas godak cook karata wena un ehema na bn. Japan un pork kanne poddak grill eke winadi 5k witara dala. suduma sudu patai. same with beef.
    උන්ගේ මස් කන කල්චර් එක වෙනස් බන්...බලපන්කෝ ඇමරිකාවෙත් කෑම විඩියෝ බලනකොට උන් කියන්න්නේ texas bbq කියලා එහෙමනෙ...මෙහෙ ඒක්කෝ හොදි,නැත්තං බැදලා
     
    • Like
    Reactions: Sasindu Nimsara

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ලේත් ගලනවා. කුකුළගෙ බොකු බඩවැල් එහෙම්මයි. @scurvyගෙ ඩිනර් හොඳයි මූගෙ මේ අමු සොහොනට වඩා
     
    • Like
    Reactions: Sasindu Nimsara

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවෙ උන් හිතන් ඉන්නෙ නිකන් කැමරාව ඉස්සරහ හරකෙක් වගේ කද්දි ඌ mukbang කරනව කියල. ඒ අතින් මූ ටිකක් පිලිවෙලට කරනව.

    මූව කොපි කරල තමා අනිත් උනුත් රැල්ලට අාවේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,621
    6,377
    113
    ලේ බේරෙනවා..🤢

    වැද්දෙක් මස් හොයන් ගිහින් අතරමන් වෙනවා
    අවසිහියෙන් යනවා වතුර හොයන්
    රහතන් වහන්සේ කෙනෙක් ගෙන් වතුර ඉල්ලලා බොනවා
    මිනිස් පෙරේතයෙක් ශරීරයේ ඉන්නවා කියල කියනවා
    ඇත්ත තමයි
    මේ ඉන්නේ මිනිස් පෙරේතයෙක්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    @scurvy ඔයත් මේවගේ කරන්න :P

    Uo3l8q.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ලංකාවෙ උන් හිතන් ඉන්නෙ නිකන් කැමරාව ඉස්සරහ හරකෙක් වගේ කද්දි ඌ mukbang කරනව කියල. ඒ අතින් මූ ටිකක් පිලිවෙලට කරනව.

    මූත් මළ පෙරේතයෙක් නේ බන්.. බලපං චව් චව් ගගා තලු මර මර කන කැත 🤮
     
    • Like
    Reactions: Any.key