උන්ගේ මස් කන කල්චර් එක වෙනස් බන්...බලපන්කෝ ඇමරිකාවෙත් කෑම විඩියෝ බලනකොට උන් කියන්න්නේ texas bbq කියලා එහෙමනෙ...මෙහෙ ඒක්කෝ හොදි,නැත්තං බැදලාlankawe un mas godak cook karata wena un ehema na bn. Japan un pork kanne poddak grill eke winadi 5k witara dala. suduma sudu patai. same with beef.
boil karala roast krapn.apo mama oven ekak aran kukulek roast kranna hitiye. epaaa unaaaaa
ලංකාවෙ උන් හිතන් ඉන්නෙ නිකන් කැමරාව ඉස්සරහ හරකෙක් වගේ කද්දි ඌ mukbang කරනව කියල. ඒ අතින් මූ ටිකක් පිලිවෙලට කරනව.
ලේ බේරෙනවා..
ලංකාවෙ උන් හිතන් ඉන්නෙ නිකන් කැමරාව ඉස්සරහ හරකෙක් වගේ කද්දි ඌ mukbang කරනව කියල. ඒ අතින් මූ ටිකක් පිලිවෙලට කරනව.