මේ බලපං ගෝඨගෙ මුර බල්ලො මේ කෙල්ලට කරන දේ..😠😠😠😠

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ජෙප්පන්ට පේන විදිහ. යහපාලන කාලේ ගහනකොට පොලිසියෙන් ගහන්නේ. දෑන් ගහනකොට ගෝඨාගේ මුර බල්ලෝ.

    අපිට නම් දෙබිඩි ප්‍රතිපත්ති නෑ. ඒ කාලේ සයිටම් විරෝධයට ආපු එවුන් රජයේ ආයතන වටකරලා ඒවා ඈතුලට ඈවිත් ඒවායේ මිනිස්සු හිර කරලා ආයතන වනසනකොට, සාගල එස් ටී එෆ් එක දාලා නෙලුවා නෙලිල්ලක්.. ආයේ ආපු එවුන්ට ඈවිද ගන්න බෑරි වෙන්න. අන්න ගෑහිලි ඒවා එක්ක බලන කොට මේවා මොන ගෑහිලිද?

    ලැජ්ජාවක් තියෙන එවුන්යැයි! විඡේවීරව මරපු හූඇන්පී එකටනේ මුන් රෙදි නැතුව කඩේ යන්නේ! ඩයස්පෝරාවේ කොටින්ට සපෝට් මුන්! ඩොලර් බැරවෙනකොට කට ඇරෙනවා! පහර ජාතියක්! පිළිලයක්!!! :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔහොම තමයි 3න රැකගන්න එපෑයැ ඉතින්! උත්තර නැතිවෙනකොට මෙයින් ටොපික් එක කොමෙන්ට්ස් බල බල විනාඩියෙන් විනාඩියට වෙනස් කරනවා! යහපාලන කාලේ මුන්ට දුන්නේ චූ යන්න! ඒ ගැහිලි එක්ක බලද්දී මේවා මොන ගෑහිලිද? :lol:
    JVP කැරළි කාලේ කැළණි ගඟ දිගේ පාවී පාවී ආව නම් ගම් නැති ඇනොනිමස් ඩෙඩ් බොඩි ම මේවා බලාගන්න ඕන
    වී ආ ඇනොනිමස්..
    එක්ස්පෙක්ට් අස්

    🧟‍♂️🧟‍♂️🧟‍♂️🧟‍♀️🧟‍♀️🧟‍♀️🧛‍♂️🧛‍♂️🧛‍♂️
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    පක්ශයේ සාමාජිකයෝ මුලු එකතුව 20 වගේ හිටියෙ, උන් ඔක්කොම එක ජිප් එකේ දාගෙන ගියපු එක වැරදි, ඇප දෙන්නවත් එකෙක්වත් ඉතුරු කලෙ නැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    වෙඩි තිබ්බෙ නැති එක හොඳයි කියල සැනසියල්ල. චන්දෙන් පස්සෙනම් වෙඩි පිට වෙඩි කන්න වෙන්නෙ :cautious:
    ජෙපොපෝ නගේ පුක පළල් කරලා පුකට තියන්න ඕනේ පුක පළල යන්න 🤣🤣
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පක්ශයේ සාමාජිකයෝ මුලු එකතුව 20 වගේ හිටියෙ, උන් ඔක්කොම එක ජිප් එකේ දාගෙන ගියපු එක වැරදි, ඇප දෙන්නවත් එකෙක්වත් ඉතුරු කලෙ නැ.

    :LOL: :LOL: :LOL: :LOL:
     
    • Like
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    පක්ශයේ සාමාජිකයෝ මුලු එකතුව 20 වගේ හිටියෙ, උන් ඔක්කොම එක ජිප් එකේ දාගෙන ගියපු එක වැරදි, ඇප දෙන්නවත් එකෙක්වත් ඉතුරු කලෙ නැ.
    මොන අනාථ ජීවිතයද ඕයි මේවා 🤩🤩🤩
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අන්න ට්‍ර්ම්ප් කාරයා සිංහල පංති යනවලු....

    103070487_2755296854699570_2177377777044170183_o.jpg
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පොල් පටවනවා වගේනේ යකෝ පටවන්නේ
    ජෙප්පන්ටත් ඔය වගේම කෑමක් සෙට් වෙනවනම් මරු උන්ගේ පුකේ අමාරුවත් හොද වෙන්න