ජෙප්පන්ට පේන විදිහ. යහපාලන කාලේ ගහනකොට පොලිසියෙන් ගහන්නේ. දෑන් ගහනකොට ගෝඨාගේ මුර බල්ලෝ.
අපිට නම් දෙබිඩි ප්‍රතිපත්ති නෑ. ඒ කාලේ සයිටම් විරෝධයට ආපු එවුන් රජයේ ආයතන වටකරලා ඒවා ඈතුලට ඈවිත් ඒවායේ මිනිස්සු හිර කරලා ආයතන වනසනකොට, සාගල එස් ටී එෆ් එක දාලා නෙලුවා නෙලිල්ලක්.. ආයේ ආපු එවුන්ට ඈවිද ගන්න බෑරි වෙන්න. අන්න ගෑහිලි ඒවා එක්ක බලන කොට මේවා මොන ගෑහිලිද?
ලැජ්ජාවක් තියෙන එවුන්යැයි! විඡේවීරව මරපු හූඇන්පී එකටනේ මුන් රෙදි නැතුව කඩේ යන්නේ! ඩයස්පෝරාවේ කොටින්ට සපෝට් මුන්! ඩොලර් බැරවෙනකොට කට ඇරෙනවා! පහර ජාතියක්! පිළිලයක්!!!


