මේ බලපං ගෝඨගෙ මුර බල්ලො මේ කෙල්ලට කරන දේ..😠😠😠😠

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෑර් ආවම සැමට එක නීතියක් ගෙනෙයි කිව්වට සෑර් යන්නෙත් වැරදි පාරේ. නීතිය වෙනදා වගේම උන්ට ඕන විදියට හැරෙන්නේ. මෙහෙම දේවල් දකිනකොට තමයි පාතාලේ උන් වෙඩිතියලා මරල දාන එකේ සතුට දෙකොනින් යන්නේ.
    ඉස්සරහට වෙඩි කෑවත් බල්ලෝ වගේ ඉන්නවෙයි.
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    යකෝ උඹත් අාවෙ ගෑණියෙක්ගෙ බඩකින් නේද..ලැජ්ජ වෙයන් මහ ලොකු ගෝඨ ගෑණුන්ගෙ කොඳු කඩන හැටි දැකලා..
    ehenam gedara gehenige Umba aapu thenata wenda wenda indapan.. :))
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    රටක නිතියක් තියේ හැම එකටම කොල්ලයි බල්ලයි රෙද්ද උස්සන් එනකොට මෙහම කරල මදි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    FB_IMG_1591802904173.jpg
    FB_IMG_1591802860520.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,806
    113
    නොදකින් අවජාතක බල්ලා. එතකොට ඔය පෙරටුගාමී හැත්තගෙ අන්තරේ මානසික පිස්සො කැම්පස් වල අහිංසක කෙල්ලෙන්ට දෙන දස වධ උඹලට පේන්නේ නෑ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නොදකින් අවජාතක බල්ලා. එතකොට ඔය පෙරටුගාමී හැත්තගෙ අන්තරේ මානසික පිස්සො කැම්පස් වල අහිංසක කෙල්ලෙන්ට දෙන දස වධ උඹලට පේන්නේ නෑ.
    ඒවා අවුලක් නෑ පුංචි අම්ම උස්සපු එකාට කැම්පස් කෙල්ලෝ ටික උස්සල උද්ගෝෂණ කරන එක මහා කජ්ජක් ද?