මේ බලපං ජෙප්පො රටට කරන අපහාසේ...මුං මිනිස්සුද යකෝ..🤬🤬🤬

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කහපාට ඇදගෙන පිට්ටනියට එන්න කිව්වේ එහෙනං? කහා පාට ඇදුම් නෑ බන්... එකයි සිලින්ඩරේ උස්සන් අවේ
     
    • Haha
    Reactions: Rsupun

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    etakota ratata attatama kelawapu un hodai? sonnayo set eka taama athule? gas nattan mona P**Kata da eeye gas baduwe. lock down kaale wat elawalu tika distribute karaganna wada piliwelak hadaganna bari thopi metana korai labbe token ekak dagena

    ocharama kassila nam pake anduwata tibba ne wena kohe hari match eka tiyanna
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..

    image_ccb014bbe8.jpg

    (යොහාන් භාසුර)

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

    මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.

    ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    (ඡායාරූපය: හිමත් මතීෂ)

    උඹ අදද දැක්කේ ඔය ගාල්ලේ ගෑස් පෝලිම? මැච් එක පටන් ගන්න දවසේ උන් ආතල් එකට ආවා කියලද හිතන්නේ? ඔය පෝලිම සති ගාණක් තිස්සෙ කන්න බොන්න නැතුව ගෑස් එනකල් බලන් ඉන්නවා.. හැබැයි අද මැච් එක නිසා මහ පකයලා බයට ඊයෙ හවස ලාෆ් ලොකු සෙට් වලින් ගෙනත් බෙදුවා..ඔය පින්තූරෙ ඉස්සරහ තියෙන්නේ ඒ බෙදන වාහනේ....
    ------ Post added on Jun 29, 2022 at 3:07 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..

    image_ccb014bbe8.jpg

    (යොහාන් භාසුර)

    ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

    මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.

    ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.

    (ඡායාරූපය: හිමත් මතීෂ)

    image_ae02f3cc5f.jpg
    මේක දැක්කම නම් ජෙප්පො 3% වෙන්න බෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,060
    167,946
    113
    එකමත් එක රටක
    Fy7eHOA.jpg

    ජෙප්පෝ ටික ඔක්කොම ඇවිත් ද යකෝ ?

    දිස්ත්‍රික්කේ ගත්තොත් 70%ක් ම ඉදල තියෙන්නේ වේස බයියෝ