හොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..
![]()
(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.
මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.
ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: හිමත් මතීෂ)
මේක දැක්කම නම් ජෙප්පො 3% වෙන්න බෑහොඳටම දන්නව ගෑස් නෑ කියල ඒ දැනගෙනත් මෙහෙම ඉන්නව රටට ලැජ්ජ කරන්‍න..ෂික්..මුන්ට පොලිසියෙන් හරි ගහල පන්නන්න ඕන..ඵහෙන් පාරවල් බ්ලොක් කරනව මෙහෙන් ඵක ඵක දේවල් කරල රටට අපහාස කරනව..හෙණ ගහනව මේ බල්ලොන්ට..
![]()
(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.
මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.
ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: හිමත් මතීෂ)
![]()
තව වෙන මොන අපහාසයක්ද..
![]()