මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    උලු වහල තමයි ලංකාවට හරි යන්නෙ සහ හොඳම. උෂ්ණත්වය පාලනය කරනවා. වාතාශ්‍රය සහ සෞඛ්‍යාරක්ෂිත බව පරිසර හිතකාමී උලු වහළ. හැබැයි වහලෙට පහළින් තියෙන, සිවිලිම් ලී නම් ඒ ලී වලයි, වහලෙ ලී වලයි, හරියට කලු තෙල්, ඩීසල්, කපුරු රත් කරලා මික්චර් එකක් හදලා හොඳට ලීයට උරාගන්න ගාන්න ඕනි අනිවාර්යයෙන්ම. වෙන ඒවා ගාලා වැඩක් නැහැ. ඕවා ගාපු ලී එකක් වැඩ කරන්න අකමැති නිසා සහ, දිරුවහම ආපහු වහළ ගහන්න සෙට් වෙන නිසා, ඩීසල් සහ කපුරු තමයි ගොඩක් බාස්ලා ගාන්න කියන්නෙ උන්ගෙ වාසියටයි වැඩ කරන්න ලේසියටයි. ඩීසල් කපුරු අවුරුදු 10 ක් යනකොට ගාපු මික්චරේ සැර වාෂ්ප වෙලා, සත්තු විදින්න ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කලුතෙල් දාන්න ඕනි බාසට බැරි නම් පලයන් කියලා. නොතෙමී තිබුණොත් පරම්පරා කීපයක් වුණත් තියාගන්න පුලුවන් කලුතෙල් ඩීසල් සහ කපුරු රත් කරලා ඒ මික්චරේ ගාපු ලී. වියදම වැඩි වුණාට, ලී වැඩිපුර ගියාට, නඩත්තුව සහ කල් පැවැත්ම සෞඛ්‍යාරක්ෂිත බව තියෙනවා උලු වහලේ. තෙමෙනව නම් අදාළ උලු කැටේ අයින් කළා වෙන එකක් දැම්මා. ලේසියි පහසුයි. වහලෙ උඩ බයක් නැතුව ඇවිදින්න වුණත් පුලුවන් හොඳට අව්ව තියෙන කාලෙක. ලේසියෙන්ම පරම්පරා දෙකකට වැඩියෙන් වුණත් තියාගන්න පුලුවන්, උලු වහල හරියට නඩත්තු කරනවා නම්.

    ඔය ඇස්බැස්ටෝස් ශීට් වහල කාලයක් යන කොට, හයිය අඩු වෙනවා. හදිස්සියකට නගින්න බැහැ ශීට් කඩන් වැටෙනවා. නඩත්තුව අපහසුයි. මොකක්හරි වුණොත් මුලු ශීට් එකම ගලවලා අයින් කරන්න ඕනි. ඇස්බස්ටෝස් ශීට් වල හීනි කුඩක් කාලයත් එක්ක ශීට් එක රත්වෙ කොට පොතු ගැලවිලා හැලෙන්න ගන්නවා. ඒක ඇත්තක්. නහයෙන් හුස්ම ගන්න කොට පෙනහැල්ලට ඇතුල් වෙලා නොදැනුවත්වම, පෙනහැල්ලෙ රැ⁣ඳෙනවා කියලා කියනවා ඒ ඇස්බැස්ටෝස් විෂ අංශු. ඒකත් එක්ක පිළිකා හැදෙනවා සහ ඒ කුඩ විෂයි කියලා තමයි කියන්නෙ. ඒ කතාව හරියටම හරි. ඔය ගැන දන්න අය, ෆිනිෂින් වහළයක් හෝ යටින් සිවිලිම් ගහනව නම් හැර, ඇස්බැස්ටෝස් ශීට් දාළා, යට පැත්තෙ පේන්ට් කෝඩ් දෙකක් ගාලයි, ශීට් ටික වහළෙට දාන්නෙ. ඇස්බැස්ටෝස් ශීට් එක කපන කොට, ඔය විෂ කුඩු වටේම යනවා. ඒවා හොඳ නැහැ මිනිස්සුන්ගෙ ඇඟ ඇතුලට යන්න.

    ඕක ගැන මීට කාලෙකට ඉස්සර පැහැදිළි විස්තරයක් තිබුණා දැක්කා. දැන් නම් හොයා ගන්න නැහැ. හිටංගෙ (සිරිසේන) කාලෙ ඇස්බැස්ටෝස් තහනම් කරලා තිබුණා. ඒකට ඇරියස් එකට, මතක විධියට අපෙන් රුසියාවට යවපු තේ කොළ කන්ටේනර් වගයක් රිජෙක්ට් කළා කුරුමිණියෙක් වගේ සතෙක්⁣ගෙ ප්‍රශ්නයක් දාළා බොරුවට ගේමට රුසියන් එවුන්. රුසියාව කියන්නෙ අපේ හොඳ තේ කොළ ගැනුම්කරුවෙක් නිසා අපිට දීර්ඝකාලීනව ලොකු පාඩුවක් වෙන්න ඇවිත්, ආණ්ඩුවට ලොකු පෙෂර් එකක් ආවා. අන්තිමට ඇස්බැස්ටෝස් තහනම අකුල ගන්න වුණා. ඊට පස්සෙයි රුසියන් උන් තේ කොළ ටික ගත්තෙ. ඇස්බැස්ටෝස් වියදම අඩු වුණාට දාන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. ඕකයි ඇත්ත කතාව.​
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,124
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කටකතාත් ප්‍රචාරය කරන්න අැත්තේ iroof කාරයෝම තමයි..නැත්නම් ඕක ලංකාවට ඵන්න කලිනුත් අැස්බැස්ටෝස්මනේ දැම්මේ මිනිස්සු..උළුත් දැම්ම ඒත් අැස්බැස්ටෝස් වහල තමයි ලංකාවේ වැඩි..
    ------ Post added on Aug 29, 2026 at 9:15 AM

    ඒක කටකතාවක් නෙවෙයි බන් ඇත්ත කතාවක්. Iroof කාරයො උන්ගෙ බඩු විකුණගන්න ඒ කතාව වැඩිපුර ප්‍රචාරය කරත් කිසිම වරදක් නෑ ඒක බොරුවක් නොවෙන නිසා. හැබැයි උන් වොරන්ටි දෙනව කියලා නොදී ඉන්න එක ගැන බලන්න ඕන පාරිභෝගික අධිකාරිය ද මොකක්ද එක.

    මෙහෙත් ඇස්බැස්ටෝස් තහනං. ඇස්බැස්ටෝස් දාපු ඉඩමකටවත් යන්න, ගෙවල් හදන්න බෑ ඒව safely අයින් කරනකං. වැඩ කරන labourer කෙනෙක්ටවත් යන්න බෑ. කාටවත් උන්ට යන්න කියලා බල කරන්නත් බෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    උලු වහල තමයි ලංකාවට හරි යන්නෙ සහ හොඳම. උෂ්ණත්වය පාලනය කරනවා. වාතාශ්‍රය සහ සෞඛ්‍යාරක්ෂිත බව පරිසර හිතකාමී උලු වහළ. හැබැයි වහලෙට පහළින් තියෙන, සිවිලිම් ලී නම් ඒ ලී වලයි, වහලෙ ලී වලයි, හරියට කලු තෙල්, ඩීසල්, කපුරු රත් කරලා මික්චර් එකක් හදලා හොඳට ලීයට උරාගන්න ගාන්න ඕනි අනිවාර්යයෙන්ම. වෙන ඒවා ගාලා වැඩක් නැහැ. ඕවා ගාපු ලී එකක් වැඩ කරන්න අකමැති නිසා සහ, දිරුවහම ආපහු වහළ ගහන්න සෙට් වෙන නිසා, ඩීසල් සහ කපුරු තමයි ගොඩක් බාස්ලා ගාන්න කියන්නෙ උන්ගෙ වාසියටයි වැඩ කරන්න ලේසියටයි. ඩීසල් කපුරු අවුරුදු 10 ක් යනකොට ගාපු මික්චරේ සැර වාෂ්ප වෙලා, සත්තු විදින්න ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කලුතෙල් දාන්න ඕනි බාසට බැරි නම් පලයන් කියලා. නොතෙමී තිබුණොත් පරම්පරා කීපයක් වුණත් තියාගන්න පුලුවන් කලුතෙල් ඩීසල් සහ කපුරු රත් කරලා ඒ මික්චරේ ගාපු ලී. වියදම වැඩි වුණාට, ලී වැඩිපුර ගියාට, නඩත්තුව සහ කල් පැවැත්ම සෞඛ්‍යාරක්ෂිත බව තියෙනවා උලු වහලේ. තෙමෙනව නම් අදාළ උලු කැටේ අයින් කළා වෙන එකක් දැම්මා. ලේසියි පහසුයි. වහලෙ උඩ බයක් නැතුව ඇවිදින්න වුණත් පුලුවන් හොඳට අව්ව තියෙන කාලෙක. ලේසියෙන්ම පරම්පරා දෙකකට වැඩියෙන් වුණත් තියාගන්න පුලුවන්, උලු වහල හරියට නඩත්තු කරනවා නම්.

    ඔය ඇස්බැස්ටෝස් ශීට් වහල කාලයක් යන කොට, හයිය අඩු වෙනවා. හදිස්සියකට නගින්න බැහැ ශීට් කඩන් වැටෙනවා. නඩත්තුව අපහසුයි. මොකක්හරි වුණොත් මුලු ශීට් එකම ගලවලා අයින් කරන්න ඕනි. ඇස්බස්ටෝස් ශීට් වල හීනි කුඩක් කාලයත් එක්ක ශීට් එක රත්වෙ කොට පොතු ගැලවිලා හැලෙන්න ගන්නවා. ඒක ඇත්තක්. නහයෙන් හුස්ම ගන්න කොට පෙනහැල්ලට ඇතුල් වෙලා නොදැනුවත්වම, පෙනහැල්ලෙ රැ⁣ඳෙනවා කියලා කියනවා ඒ ඇස්බැස්ටෝස් විෂ අංශු. ඒකත් එක්ක පිළිකා හැදෙනවා සහ ඒ කුඩ විෂයි කියලා තමයි කියන්නෙ. ඒ කතාව හරියටම හරි. ඔය ගැන දන්න අය, ෆිනිෂින් වහළයක් හෝ යටින් සිවිලිම් ගහනව නම් හැර, ඇස්බැස්ටෝස් ශීට් දාළා, යට පැත්තෙ පේන්ට් කෝඩ් දෙකක් ගාලයි, ශීට් ටික වහළෙට දාන්නෙ. ඇස්බැස්ටෝස් ශීට් එක කපන කොට, ඔය විෂ කුඩු වටේම යනවා. ඒවා හොඳ නැහැ මිනිස්සුන්ගෙ ඇඟ ඇතුලට යන්න.

    ඕක ගැන මීට කාලෙකට ඉස්සර පැහැදිළි විස්තරයක් තිබුණා දැක්කා. දැන් නම් හොයා ගන්න නැහැ. හිටංගෙ (සිරිසේන) කාලෙ ඇස්බැස්ටෝස් තහනම් කරලා තිබුණා. ඒකට ඇරියස් එකට, මතක විධියට අපෙන් රුසියාවට යවපු තේ කොළ කන්ටේනර් වගයක් රිජෙක්ට් කළා කුරුමිණියෙක් වගේ සතෙක්⁣ගෙ ප්‍රශ්නයක් දාළා බොරුවට ගේමට රුසියන් එවුන්. රුසියාව කියන්නෙ අපේ හොඳ තේ කොළ ගැනුම්කරුවෙක් නිසා අපිට දීර්ඝකාලීනව ලොකු පාඩුවක් වෙන්න ඇවිත්, ආණ්ඩුවට ලොකු පෙෂර් එකක් ආවා. අන්තිමට ඇස්බැස්ටෝස් තහනම අකුල ගන්න වුණා. ඊට පස්සෙයි රුසියන් උන් තේ කොළ ටික ගත්තෙ. ඇස්බැස්ටෝස් වියදම අඩු වුණාට දාන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. ඕකයි ඇත්ත කතාව.​
     
    • Love
    Reactions: SpinXO

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,703
    8,453
    113
    එදා ඉදලා ඇමරිකන් ප්‍රමුක බලු නඩය ඇස්බැස් වලට ඇරියා මොකද ලෝකේ වැඩිම ඇස්බැස් තියෙන්නෙ
    රුසියාවේ නිසා. :lol:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ඇස්බැස්ටෝස් ගහන්න බයයි බන්, හුස්ම ගන්න බැරිව මැරෙන එක තරම් වේදනාවක් නෑ නේ තවත්.
    උබට බය නම් හයි කරන්න ඉස්සෙලා යට පැත්තෙ ගාපන් fiber gum එක.
     
    • Wow
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    ඔව් ඉතිං රුසියාවෙනේ හදන්නේ..අැමරිකාවේ හැදුුවනම් ඵහෙම ban කරන ඵකක් නෑ.
    ඇමරිකාව ඔයවගේ ඒව හදන්නෙත් නෑනෙ බෑන් කරන්න..නීති වැඩි රටවල්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    අස්බස්ටෝස් යටින් DSI rubber sheet දාල, ලූණු මිදෙල්ල ලෑලි finishing ගහලා තියෙන්නේ. අව්ලක් නැ නේද
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,479
    113
    අස්බස්ටෝස් යටින් DSI rubber sheet දාල, ලූණු මිදෙල්ල ලෑලි finishing ගහලා තියෙන්නේ. අව්ලක් නැ නේද

    අපි i-panel සිවිලිමක් ගැහුවේ..රයිනෝ colorup sheet දාලා..
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    යකෝ Australia වේ asbestos තහනම්. Google කරලා බලහන්. එතකොට Iroof කාරයෝ කියපු නිසාද Australia වේ asbestos තහනම් කරලා තියෙන්නේ. :lol::lol::lol:
    Api gahana eka nemei un gahala thiyenne. Blue kendi asbestos ekak. Lankawe gahana eke etharam loku awlak na kiyala keepa thanaka dakka..

    Kohomath asbestos gahanna issella depaththa paint karala gahuwama risk eka godak adui.. oke kadunoth, drill karankota, awwata wassata erode wenakota wage damages wenakotai kendi leak wenne..

    අස්බස්ටෝස් යටින් DSI rubber sheet දාල, ලූණු මිදෙල්ල ලෑලි finishing ගහලා තියෙන්නේ. අව්ලක් නැ නේද
    Yatin watena eka witharak nemei oka udinuth air ekata mix wela geta enawa..
    Asbestos gahanawa nam depaththama roofing paint ekak gahala use karanna..
    ------ Post added on Aug 31, 2026 at 11:57 AM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,838
    9,084
    113
    ulan bator
    ඇස්බැස්ටෝස් ගහන්න බයයි බන්, හුස්ම ගන්න බැරිව මැරෙන එක තරම් වේදනාවක් නෑ නේ තවත්.
    ඇස්බැස්ටෝස් ගහන්න බය
    උන් සීටී 100 එකක නැගල 150ට ගිහින් ලොරියක ඇනිල පත බැවෙනවා!
    ආන්ඩුවෙන් හදන අරක්කු කරටි කැගෙන්න ගහල ඇගෙ පාර්ට්ස් තැම්බිලා මැරිලා යනවා!
    එක්කො වීර ක්‍රියා කරන්න වතුරකට පැනල මැරෙනවා!
    එමත් නැත්නම් බෙහෙත් ගන්න සල්ලි නැතිව මොකක් හරි ලෙඩක් හැදිල මැරිලා යනවා!

    ශිට් වල යට පැත්තෙ ගනකමට මොනවා හරි පෙන්ට් එකක් ගාල හයි කරගනිල්ල්ල! එතකොට ඔය ඇස්බැස්ටස් කුඩු හැලෙන්නෙ නැහැ!

    ඒක කටකතාවක් නෙවෙයි බන් ඇත්ත කතාවක්. Iroof කාරයො උන්ගෙ බඩු විකුණගන්න ඒ කතාව වැඩිපුර ප්‍රචාරය කරත් කිසිම වරදක් නෑ ඒක බොරුවක් නොවෙන නිසා. හැබැයි උන් වොරන්ටි දෙනව කියලා නොදී ඉන්න එක ගැන බලන්න ඕන පාරිභෝගික අධිකාරිය ද මොකක්ද එක.

    මෙහෙත් ඇස්බැස්ටෝස් තහනං. ඇස්බැස්ටෝස් දාපු ඉඩමකටවත් යන්න, ගෙවල් හදන්න බෑ ඒව safely අයින් කරනකං. වැඩ කරන labourer කෙනෙක්ටවත් යන්න බෑ. කාටවත් උන්ට යන්න කියලා බල කරන්නත් බෑ.
    ඉට පස්සෙ කොන කපාපු සර්නාගතයන් ගෙන්න ගෙන දාගෙන රටෙම මීනිස්සුන්ට හුකොලා දාගන්නවා! අනෙ පකෙ සුද්දන්ගෙ ලොජික්!
    ------ Post added on Aug 31, 2026 at 2:20 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,834
    15,133
    113
    35
    Spain
    ඇස්බැස්ටෝස් ගහන්න බය
    උන් සීටී 100 එකක නැගල 150ට ගිහින් ලොරියක ඇනිල පත බැවෙනවා!
    ආන්ඩුවෙන් හදන අරක්කු කරටි කැගෙන්න ගහල ඇගෙ පාර්ට්ස් තැම්බිලා මැරිලා යනවා!
    එක්කො වීර ක්‍රියා කරන්න වතුරකට පැනල මැරෙනවා!
    එමත් නැත්නම් බෙහෙත් ගන්න සල්ලි නැතිව මොකක් හරි ලෙඩක් හැදිල මැරිලා යනවා!

    ශිට් වල යට පැත්තෙ ගනකමට මොනවා හරි පෙන්ට් එකක් ගාල හයි කරගනිල්ල්ල! එතකොට ඔය ඇස්බැස්ටස් කුඩු හැලෙන්නෙ නැහැ!

    ඉට පස්සෙ කොන කපාපු සර්නාගතයන් ගෙන්න ගෙන දාගෙන රටෙම මීනිස්සුන්ට හුකොලා දාගන්නවා! අනෙ පකෙ සුද්දන්ගෙ ලොජික්!
    ------ Post added on Aug 31, 2026 at 2:20 PM
    මේ ලංකාව බන්, අපේ ගෙදර CFL බල්බ් පනහක් විතර තියෙනවා. ඒවා රිසයිකල් කරන උන් ගන්නේ නැහැ. ආණ්ඩුවේ උන් එකතු කරන එකකදී මහා පොම්පස් බඩ්ඩක් කියුව මේ වීදුරු ගන්න බෑ කියල. ඔන්න දැන් ඒ ටික පෝර බෑග් එකාක් දාල ගේ පිටුපස්සේ තියෙනවා. පස්සේ කාලෙක ඔය තහඩු විසික් කරන්න ඕන වුනහම එක බල්ලෙක් ඕක බාරගන්න එකක් නැහැ. අන්තිමට තව ඇණයක්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,838
    9,084
    113
    ulan bator
    මේ ලංකාව බන්, අපේ ගෙදර CFL බල්බ් පනහක් විතර තියෙනවා. ඒවා රිසයිකල් කරන උන් ගන්නේ නැහැ. ආණ්ඩුවේ උන් එකතු කරන එකකදී මහා පොම්පස් බඩ්ඩක් කියුව මේ වීදුරු ගන්න බෑ කියල. ඔන්න දැන් ඒ ටික පෝර බෑග් එකාක් දාල ගේ පිටුපස්සේ තියෙනවා. පස්සේ කාලෙක ඔය තහඩු විසික් කරන්න ඕන වුනහම එක බල්ලෙක් ඕක බාරගන්න එකක් නැහැ. අන්තිමට තව ඇණයක්.
    ekenma!
    recycling 100% hariyata wenna rathawal keepeka witharai. japane eke udinma innawa!

    anik ewa okkoma hora wada karanne.
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    rubber sheet eka kiyanne taara sheet eka. siwilima ehema temen na wahale leak unata. anika tape poddak adina eka adu karanwa.
    තාර ශීට් නෙවේ සුනක, Rubber sheet වගයක් තියෙනවා 1m x 20m වගේ රෝල් එන්නේ

    Yatin watena eka witharak nemei oka udinuth air ekata mix wela geta enawa..
    Asbestos gahanawa nam depaththama roofing paint ekak gahala use karanna..
    ------ Post added on Aug 31, 2026 at 11:57 AM
    උඩින් නිකන් paint ගහලා හරියන්නේ නෑ hot dip spray කරපු sheet ගන්න තියෙන්නේ. Raino Colourup
    ------ Post added on Sep 1, 2026 at 4:04 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,124
    113
    ආශ්චර්යමත් රටක
    ඇස්බැස්ටෝස් ගහන්න බය
    උන් සීටී 100 එකක නැගල 150ට ගිහින් ලොරියක ඇනිල පත බැවෙනවා!
    ආන්ඩුවෙන් හදන අරක්කු කරටි කැගෙන්න ගහල ඇගෙ පාර්ට්ස් තැම්බිලා මැරිලා යනවා!
    එක්කො වීර ක්‍රියා කරන්න වතුරකට පැනල මැරෙනවා!
    එමත් නැත්නම් බෙහෙත් ගන්න සල්ලි නැතිව මොකක් හරි ලෙඩක් හැදිල මැරිලා යනවා!

    ශිට් වල යට පැත්තෙ ගනකමට මොනවා හරි පෙන්ට් එකක් ගාල හයි කරගනිල්ල්ල! එතකොට ඔය ඇස්බැස්ටස් කුඩු හැලෙන්නෙ නැහැ!

    ඉට පස්සෙ කොන කපාපු සර්නාගතයන් ගෙන්න ගෙන දාගෙන රටෙම මීනිස්සුන්ට හුකොලා දාගන්නවා! අනෙ පකෙ සුද්දන්ගෙ ලොජික්!
    ------ Post added on Aug 31, 2026 at 2:20 PM

    මන්ද හරක් බයියා ආයෙත් ඇවිල්ලා 🙈
     
    Similar threads