මේ මොහොතේ ජනතාවගේ අභිලාෂය කුමක්ද?

මේ මොහොතේ ජනතාවගේ අභිලාෂය කුමක්ද?

  • වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩ නැගීමට කාලය ලබා දීම

    Votes: 4 12.1%
  • පාර්ලිමේන්තුව විසුරුවා හැර චන්දයක් පැවැත්වීම

    Votes: 29 87.9%

  • Total voters
    33

KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ලොකු ලොකු බලාපොරොත්තු නෑ. තියන දෙයක් කාලා...... වෙන දෙයක් බලාගෙන ඉන්න තමා.....
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නාමල් කුමරුට බලය අරන් දීම
    312908799_135936435864729_5428173586403603163_n.jpg
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    පාර්ලිමේන්තුව විසුරුවා හැර චන්දයක් පැවැත්වීම​