මේ ලංකාවද?පිටරටද?😍😍😍😍

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටොයි ජෙප්පො ඉරිසියාවේ පැලෙනව අැති දැන්.පාලම open කරා විතරයි ගෑස් සිලින්ඩරත් පුපුරනවා...🤣🤣

    ගෑස් සිලින්ඩර් පුපුරවන්නෙත් ජෙප්පොනෙ නේද බලපන්කො ඒකෙත් හැටි :lol: :lol: :lol:

    බඩු මිල ඉහල දාල තියෙන්නෙ ජෙප්පො
    ඩොලර් නැති කරල තියෙන්නෙ ජෙප්පො
    වගාවට කෙලවන්න වැස්ස වස්සන්නෙත් ජෙප්පො
    ජෙප්පො එකෙක් තියන්න හොඳ නෑ @N A K A M U R A :rofl:
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපහස කරන්න එපා මේ එතුමන්ලගෙ පුද්ගලික පාරම්පරික ධනයෙන් මහජනයා වෙනුවෙන් කරවපුවා
     
    • Haha
    Reactions: RandomGuy

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටොයි ජෙප්පො ඉරිසියාවේ පැලෙනව අැති දැන්.පාලම open කරා විතරයි ගෑස් සිලින්ඩරත් පුපුරනවා...🤣🤣

    ඔච්චර ලංකාව සුන්දර නං උඹ ඇයි ලංකාව දාලා ගියේ? වරෙන්කො ඇවිත් මෙහෙ හිටපන්කෝ. දීපන්කො දැන් උත්තර. ලොල් :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    බයියෝ උනත් කැමති මෙහෙ නන්දසේනයා පිටරටක පුටින් කෙනක් වගේ වෙනවනම්.
    පාරවල් උනත් පිටරට වගේ නම් ආසයි.
    මව්බිම කියලා පපුවට ගහගත්තට වෙන රටකට මේක විකුණලා දානවටත් හිත යටින් කැමති. අඩුම ගානේ නම හරි වෙන රටක එකක් දානවට.. 🤭
     
    • Haha
    Reactions: NaiRobi

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ උනත් කැමති මෙහෙ නන්දසේනයා පිටරටක පුටින් කෙනක් වගේ වෙනවනම්.
    පාරවල් උනත් පිටරට වගේ නම් ආසයි.
    මව්බිම කියලා පපුවට ගහගත්තට වෙන රටකට මේක විකුණලා දානවටත් හිත යටින් කැමති. අඩුම ගානේ නම හරි වෙන රටක එකක් දානවට.. 🤭
    ත්‍රෙඩ් එක දාපු එකත් පිටරට ඉන්නේ. ලංකාව මෙච්චර හොඳයි නං ඇයි දාලා ගියේ? :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ටොයි ජෙප්පො ඉරිසියාවේ පැලෙනව අැති දැන්.පාලම open කරා විතරයි ගෑස් සිලින්ඩරත් පුපුරනවා...🤣🤣

    Palama lewakapan, bada pirei ethakota. Moda wahallu lol
     
    • Haha
    Reactions: Srilankan1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ටොයි ජෙප්පො ඉරිසියාවේ පැලෙනව අැති දැන්.පාලම open කරා විතරයි ගෑස් සිලින්ඩරත් පුපුරනවා...🤣🤣

    ඇයි බන් ඊරිසියාවේ පැලෙන්නේ උන්ගෙ බදු සල්ලිනේ 😂😂
     
    Similar threads