ඔඉට ලාබයි බන් කියතක් අරන් කපන එක. මටත් ඔය අමාරුව තිබ්බා ඉස්සර. ඒක සැහෙන සල්ලි නස්ති කලාට පස්සෙ හරි ගියා.
DIY කියන්නෙ හොඳ කරන්න අමාරුම පුකේ අමරුවක්
ඵක්කෝ රෙන්ට් ඵකට ගන්නව බං..මට මේ ගෙදර හුළගට වැටිච්ච කොස් ගහක් තියෙනව කපන්න ඒකයි..මම බැලුවේ හොඳනම් අරන් තියාගන්න කවදහරි අායෙත් ඕනවුනොත් ගන්න.ඵහෙම නිතරම use වෙන්නෙත් නෑනේ..
![]()
මම නම් DIWhy තමයි.ඔඉට ලාබයි බන් කියතක් අරන් කපන එක. මටත් ඔය අමාරුව තිබ්බා ඉස්සර. ඒක සැහෙන සල්ලි නස්ති කලාට පස්සෙ හරි ගියා.
DIY කියන්නෙ හොඳ කරන්න අමාරුම පුකේ අමරුවක්
මම නම් DIWhy තමයි.
තනියම හදන්න බරගානක් වියදම් කරලා අන්තිමට කඩෙන් ගේනවා.
ඔක මන්නයක් අරන් කපපන් බනිසෝඵක්කෝ රෙන්ට් ඵකට ගන්නව බං..මට මේ ගෙදර හුළගට වැටිච්ච කොස් ගහක් තියෙනව කපන්න ඒකයි..මම බැලුවේ හොඳනම් අරන් තියාගන්න කවදහරි අායෙත් ඕනවුනොත් ගන්න.ඵහෙම නිතරම use වෙන්නෙත් නෑනේ..
![]()
yesChainsaw ගෙන්නන් බෑ දැන් මං දන්න තරමින්.. ගෙන්නුවොත් රාජසන්තකයි