how are you going to overcome the issue of copyrights and digital broad casting rights ?


මන් බය නෑ ඩෝ ... ඔය රයිට්ස් වලට..
Will it be an issue?![]()
උබට දැනට බය වෙන්න දෙයක් නෑ.
උබ ඔය site එක හදන්නේ නිකන් අත පිහ දාගන්න නෙවෙයිනේ. මොකක් හරි AD System එකක් run කොරන්න එපැයි සල්ලි හම්බ කරන්න.
අන්න එදාට වරෙන්කො.