මේ වැඩේ ගැන මොකෝ කියන්නේ කස්ටිය ?

May 30, 2016
58
2
0
මේ වැඩේ ගැන මොකෝ කියන්නේ කස්ටිය ?

fd6e4461-737e-4bfb-b0d9-45ea5f87e679.png



දැනට බාගයයි ඩිසයින් කරේ..
 

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    උබට දැනට බය වෙන්න දෙයක් නෑ. :lol::lol::lol::lol:


    උබ ඔය site එක හදන්නේ නිකන් අත පිහ දාගන්න නෙවෙයිනේ. මොකක් හරි AD System එකක් run කොරන්න එපැයි සල්ලි හම්බ කරන්න. :lol:


    අන්න එදාට වරෙන්කො.:lol::lol::lol::lol:


     
    May 30, 2016
    58
    2
    0
    උබට දැනට බය වෙන්න දෙයක් නෑ. :lol::lol::lol::lol:


    උබ ඔය site එක හදන්නේ නිකන් අත පිහ දාගන්න නෙවෙයිනේ. මොකක් හරි AD System එකක් run කොරන්න එපැයි සල්ලි හම්බ කරන්න. :lol:


    අන්න එදාට වරෙන්කො.:lol::lol::lol::lol:




    Ai bn songs downloading websites walata AD System run karanna den nadda ? :baffled:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කිසි අවුලක් නෑ කරපන් අපි ඉන්නේ ලංකාවේ කාට බයවෙන්නද
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    owata copyright issue enawa itapasse ube hosting server walata claim ekak dapu gaman ube hosting suspend wenawa :P
    offshore hosting ekaka dapan ewage DMCA ignore karanawa.
     

    Similar threads